ETCA එකටද, කලු තීම් එකටද, විරුද්ද.?

ETCA එකටද, කලු තීම් එක

  • ETCA

    Votes: 24 58.5%
  • කලු තීම් එකට

    Votes: 11 26.8%
  • දෙකටම

    Votes: 6 14.6%

  • Total voters
    41

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ETCA එකටද, කලු තීම් එකටද, විරුද්ද.?

    ETCA එකටද, කලු තීම් එකටද, විරුද්ද.?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ETCA නිසා
    ශීත කාලය පැමි­ණේවි (dark theme).
    තද ශීත කුණාටු හමාවී.
    හිම­කැට සහිත මහ නපුරු සුළිසුළං හමාවි.
    එහෙත් ETCA පරදුනාම වස­න්තය (old theme) එනවා සත්ත­කයි...



    2cxji1f.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    ETCA නිසා
    ශීත කාලය පැමි­ණේවි (dark theme).
    තද ශීත කුණාටු හමාවී.
    හිම­කැට සහිත මහ නපුරු සුළිසුළං හමාවි.
    එහෙත් ETCA පරදුනාම වස­න්තය (old theme) එනවා සත්ත­කයි...



    2cxji1f.png

    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙත් ETCA පරදුනාම වස­න්තය (old theme) එනවා සත්ත­කයි...

    :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ එට්කා ආවොත් අපිට ජොබුත් නෑ.., එලකිරියත් නෑ! :angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ඔහේ කමක් නෑ බන් එක දවසයි නේ මොනව කරන්නත් එපැයි කවුරුවත් මේකට විරුද්ද වෙන්නේ නැති එකේ එලකිරිය හරි මොකක් හරි කරපු එක හොදයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    elakiri ekata addon danna wei Tamil, thelangu, Hindi walin dana dana post eka translate wenna :P

    මොනා කරත් තීම් එක දුබූරු පාට කරන්න නරකයි, එතකොට උන් මේකෙ රීල යන තැන් පේන්නෙ නෑනෙ. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඔහේ කමක් නෑ බන් එක දවසයි නේ මොනව කරන්නත් එපැයි කවුරුවත් මේකට විරුද්ද වෙන්නේ නැති එකේ එලකිරිය හරි මොකක් හරි කරපු එක හොදයි.

    ඩිනක්ශි හිටියනම් ශෝක් කලුවරට :love:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කලු එකට වඩා ETCA එක හොද මේ ගැන දන්නෙ නැති එකෙක්ට උනත් පින්තූරෙ දෙක්ක ගමන් මේක දාල තියෙන්නෙ කියල අදහසක් එනවනේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙම කළා කියල නවතින්නේ නැහැ ETCA. නමුත් මෙහෙම කලාම ETCA කියන්නේ මොකක්ද කියල හරි මිනිස්සු දැනගන්නවා.
    පණිවිඩය යනවා. මේ ගැන කතා කරන එක වලක්වන්න යටගහන්න ගවමන්ට් එකෙන් එක එක මාතෘකා එලියට දානවා.
    පහුගිය ටිකේ අර චිලියෙක් නාකි මනුස්සයෙක්ට අල්ලාගෙන ගහපු එකක් ගැන ගොසිප් හොයා හොයා අපේ එවුන් කොච්චර කියෙව්වද.
    නමුත් මේ රටේ වෙන්න යන හෙන ගෙඩිය ගැන කතා කරන්නේ නැහැ කවුරුත්. එක අමතකයි.

    නමුත් මේක කලේ මිනිස්සු එකතු කරන්න. මේක පළමු පියවර. මේක පුංචි වැඩක් නමුත් මේකෙන් එකතු වෙන මිනිස්සුන්ට පුළුවන් ලොකු වැඩක් කරන්න :)
    එකයි මේකේ අරමුණ.
    මෙයින් නවත්තන්න බැහැ කියල දැනුවත්ව තමයි BLACK WEDNESDAY කියන Idea ගේන්නේ.

    කළු තීම් එක ගැන ඔච්චර දඟලන්න එපා!

    උබලට ඉන්දියන් කාරයෝ ආවම උබලගේ ජොබ් බත් පැකට් එකට උන් කරලා දෙද්දී උබලට රස්සා නැතුව ලයිට් බිල් ගෙවාගන්නත් බැරි උනාම කළුවරේ තමා උබලට ගෙදර ඉන්න වෙන්නෙත්.

    මේක අද දවසට විතරයි.

    එක නිසා මේකට පොල් දාගෙන නටන්න එපා මචං බොරුවට.

    පුලුවන්නම් සපෝර්ට් එක දීපන්.

    කළු තීම් එකට අකමැතියි නං ඔච්චරටම, අද දවසට එලකිර් නෑවිත් හිටියත් කමක් නැහැ, මොකද උබට එතකොට වත් දැනෙයි ඇයි එළකිරි යන්නේ නැත්තේ, ETCA එතකොට වත් ඔලුවට එයි.
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ප්‍රොෆයිල් ඇවතර් ටිකත් කලු කරමුද
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    you're just trying to turn members against the web site, but not appreciating what they're trying to do.

    Dear admins, you better remove this thread
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Buruwo Kalu karoth kiyawadan amarui oi..
    Thibba vidiya hoda nadda.. logo eka vitharak maru karala..
    tho namm amu pol buruwak