ඔයා කතා කරන තැන වැරදි Virtusa එක inida වල Company එක දාන එක අපේ රටට හොදයි. ETCA එකෙන් වෙන්නේ එකේ අනිත් පැත්ත.
සේවාව ලාබ උනාට වැඩේ අවුල් නම් කාලයත් එක්ක සේවාව වැටෙනවා
හොඳයි හොදයි අන්න අඩ අඩ ඉන්නවා ලංකාවේ එවුන්ට projects නැහැ කියලා


ඔයා කතා කරන තැන වැරදි Virtusa එක inida වල Company එක දාන එක අපේ රටට හොදයි. ETCA එකෙන් වෙන්නේ එකේ අනිත් පැත්ත.
සේවාව ලාබ උනාට වැඩේ අවුල් නම් කාලයත් එක්ක සේවාව වැටෙනවා


හොඳයි හොදයි අන්න අඩ අඩ ඉන්නවා ලංකාවේ එවුන්ට projects නැහැ කියලා![]()


ඔයා කතා කරන තැන වැරදි Virtusa එක inida වල Company එක දාන එක අපේ රටට හොදයි. ETCA එකෙන් වෙන්නේ එකේ අනිත් පැත්ත.
සේවාව ලාබ උනාට වැඩේ අවුල් නම් කාලයත් එක්ක සේවාව වැටෙනවා
වැඩට මිනිස්සු නැත්තන් ඉන්දියාවෙන් ගෙනල්ල හරියන්නෙ නැ, කැමතිනම් ලකාවෙ උන්ව පුහුනු කරවල ගන්නව නැත්තන් එහෙම බ්‍රාන්ච් එකක් අරිනව ඉවරයි වැඩේ, ඉන්දියාවෙ සක්කිලි මෙහෙ ගෙන ඒම විකල්පයක් නොවේ,හරි සැබෑ ප්‍රස්නේ අදුරගන්න බලමු ....
1. කොම්පැනි කාරයෝ කියන්නේ වැඩකරන්න මිනිස්සු නැහැ කියලා
මේක ඇත්තද බොරුද?
කවුද මචං ලංකාවට project නැ කියන්නේ. මට උදාහරණ දෙන්න පුළුවන් එත් ඒවා මෙතන කියල job එක කෙල කරගන්න බැහැ.![]()
වැඩට මිනිස්සු නැත්තන් ඉන්දියාවෙන් ගෙනල්ල හරියන්නෙ නැ, කැමතිනම් ලකාවෙ උන්ව පුහුනු කරවල ගන්නව නැත්තන් එහෙම බ්‍රාන්ච් එකක් අරිනව ඉවරයි වැඩේ, ඉන්දියාවෙ සක්කිලි මෙහෙ ගෙන ඒම විකල්පයක් නොවේ,
අදුර ගන්ඩ ප්‍රශ්නයක් නැ,උබ මොකාටද එන්නෙ කියල දන්නව.උබට රටට හෙන ගැහුනත් කමක් නැ කියල හිතන එකා.තවම විසදුම නෙමේ ..ප්‍රස්නේ අදුරගන්න ඔනින්නේ ..ප්‍රස්නේ අදුරගත්තම තමයි විසදුමක් ගැන හොයන්න වෙන්නේ ... සක්කිලි වෙන විසදුමක් ඕනි ...
එටකා අස්සන් කරල ඉන්දියාවෙ එකෙක් මේ රටට ගේන්ඩ අපි ඉන්නකම් ඉඩ තියන් නැ, අපි බලමු එට්ක ගහල ඉන්දියාවෙන් එන හැටි,එහෙනම් මේක පොනිලටම ගිය රට.අනික මචන් අපිට කියන්න බැහැ ලංකාවේ එවුන් විතරයි දක්ෂ ඉන්දියන් එවුන් දක්ෂ නැහැ කියලා ....උන්ට දක්ෂ කම වැඩක් නැහැ ..අදාල වැඩේ කරගන්න ඕනි ...ඉන්දියාවේ එවුන් තුට්ටු දෙකට ඒ වැඩේම කරගන්න පුලුවන්නම් එක කරගන්නවා ....එකනේ බන් ඇත්ත ...කොම්පනිත් මේ දවස්වල කොස්කටින් හැම පැත්තෙන්ම ..ඒ යත්ර්තය එක්ක ජීවත්වෙන්න ඕනි ....
IT free education විදිහට හැමෝටම දීලා ..ලංකාවේ ඔළුගෙඩි ටික වැඩි කරන ක්‍රමයක් හොයන්න ඕනි
අදුර ගන්ඩ ප්‍රශ්නයක් නැ,උබ මොකාටද එන්නෙ කියල දන්නව.උබට රටට හෙන ගැහුනත් කමක් නැ කියල හිතන එකා.එටකා අස්සන් කරල ඉන්දියාවෙ එකෙක් මේ රටට ගේන්ඩ අපි ඉන්නකම් ඉඩ තියන් නැ, අපි බලමු එට්ක ගහල ඉන්දියාවෙන් එන හැටි,එහෙනම් මේක පොනිලටම ගිය රට.


අන්න මචං වැරදුන තැන. ලංකාවේ IT වල තමයි quality එක වැඩි 5.6 ratings INDIA 4.3 අනික මචං ඔව් මම පිලි ගන්නවා ඉන්දියාවේ වැඩ කාරයෝ ඉන්නවා කියල එත් කල්පනා කරලා බලපං උන් මෙහෙ එයිද? අපි උනත් බලන්නේ USA, Australia, new Zealand වගේ යන්න, එත් ලංකාවේ පඩි හොදයි. ඒ නිසා අවුලක් නැ. India වලත් එහෙම තමයි, උන්ගේ හොද උන් රට යනවා india වල ඉන්නේ නැ, අනික ඉන්දියානු රුපියල අපේ රුපියලට වඩා වැඩි එතකොට උන් මෙහෙට ඇවිත් ගන්න පඩිය කොහොමත් උන්ට මදි, එත් උන් එනවා නේද ? අන්න එකටත් උත්තරයක් තියෙනවා මචං. ඉන්දියාවේ ඉන්නවා වැඩ කරන්න බැරි නෙවෙයි. රැකියාවට සුදුසු නැති කියල සෙට් එකක්, උන් මචං india ව ඇතුලේ රැකියාවකට සුදුසු නැති අය, එතකොට උන්ට මෙහෙ එන එක india වල ඉන්නවට වැඩය වටිනවා. ඔන්න ඕකයි ඇත්ත කතාව
එක නම් ඇත්ත ....එත් උඹ කියන්නේ ලංකාවේ IT කරන කට්ටියගේ අඩුවක් නැහැ කියලනම් එකට එකග වෙන්න බැහැ ...ලංකාවට ගොඩයන්නත් පුළුවන් IT වලින් තමයි ...IT අද්යපනයට මිට වඩා මුදල් වෙන් කරන්න ඕනි ...
මෙතැනදී මම කතාකරන්නේ එට්කා එකට විරුද්ධ මතේ ඉදලා මචන් ..උඹ වැරදියට හිතන්න එපා මම එකට කැමති කියලා ...නමුත් ප්‍රස්නයක් තියෙනවා එකට විසදුම අවශ්‍යයි
එකට මචං කරන්න ඕනි අධ්‍යාපනයේ වෙනසක්. අපේ කොහොමත් job orientated Education system එකක් නැති එක අවුලක්
කොලටි රේටින්ග්ස් ගැන මෙහෙම කියන්නම්
10000 කින් 5.6 කියන එකයි 100000 කින් 4.3 කියන එකයි මම නම් හිතන්නේ නැහැ ලොකු වෙනසක් කියලා .....
හරි එහෙනම් දැන් ප්‍රස්නේ ඉන්දියන් කාරයෝ එන එක නවත්වන්නනේ ...එකට අපිට මොනවද කරන්න පුළුවන්
නැ මචං ලොකු වෙනසක්. IT විභවය මනින්නේ ජනගහනයෙන් නෙවෙයි
එක ගැනනම් දැනුමක් නැහැ මචන් .මම කිවුවේ මම කොම්පැනි කාරයෙක්නම් ....මට ඕනි මට්ටමේ කට්ටියව මම තීරණය කලානම් රට අදාල වෙන්නේ නැහැ ..අදාල පුද්ගලයාගේ හැකියාව තමයි වැදගත් වෙන්නේ ..එතකොට ඒ සුදුසුකම් වලට ලැබෙන ලංකවේ අප්පිලිකෙසන් ගානට වඩා ගානක් ඉන්දියාවෙන් ලැබෙනවා කියන එකයි මම හිතුවේ