ETCA ගැන ඔබේ මතය..vote here..

ECTA ගැන ඔබේ මතය

  • ඉතා හොදයි

    Votes: 33 9.1%
  • වහාම නැවත්විය යුතුයි

    Votes: 310 85.9%
  • අදාල නෑනේ

    Votes: 18 5.0%

  • Total voters
    361

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් වෙන්න පුළුවන් එත් මචං ඉන්දියාවේ educational system එක ගැන උබට sure ද? අනික අපේ ලොකු අඩුවක් ඉස්සරහට එන එකක් නැ මොකද ගොඩක් අය දැන් field එකට එනවා

    අන්න එකයි බන් වෙන්න ඕනි ........දැන් බලපන් එට්කා එකට ලොකු විරොදයක් එළියේ ලෝකේ නැත්තේ මොකෝ ....IT field එකේ ඉන්න එවුන් එක්කෝ FB එකේ විරොදේ පනවා නැත්තන් උන් හෙන බිසී නිසා ඕවා ගැන හොයන්නේ නැහැ ...කෝ සංවිධානයක් හදාගෙන විරුද්ධ වෙන්න සේනා සංවිධානයක් පෙන්න නැහැ ....කවුද ඒවාට පෙරමුනගන්න ඕනි
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    කට්ටිය නැත්තේ නැ මචං ඉන්නවා time එකයි මදි :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය නැත්තේ නැ මචං ඉන්නවා time එකයි මදි :cool:

    මට පෙන්නේ අනිත් දේශපාලන පක්ෂ වලටත් ලොකු කැක්කුමක් නැහැ වගේ .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය නැත්තේ නැ මචං ඉන්නවා time එකයි මදි :cool:

    කෝ වැඩකරන තැනින් එලියට ඇවිත් එක පිකට් එකක් අපිනම් දැක්කේ නැහැ හැබැයි
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කෝ වැඩකරන තැනින් එලියට ඇවිත් එක පිකට් එකක් අපිනම් දැක්කේ නැහැ හැබැයි

    ඒවා ගැන දැන්ම කතා නොකර ඉමු. කට්ටිය මදි කියල උබ කියපු එකට මට කලින් මේක කියන්න අමතක උනා, කට්ටිය මදි කියලා කවුද කියන්නේ මම දන්නා තරමින් කොහෙවත් එහෙම කියල නැ, රජයෙන් තමයි එහෙම කියන්නේ, අපි රජයෙන් ඇහුවා ඔය ගැන, අපි උතතරයකුත් දුන්න, එකම උබට කියන්නම්, කට්ටිය මදි කියල රජය කියනවනම්, එක කියන්නේ කොහොමද කියල එයාල කියන්න ඕන, අඩුම තරම සමික්ෂයක් කරන්න ඕන උබ දන්නවද රජයට කට උත්තර නැති උනා කියලා, ඔහේ කටට ආවට කට්ටිය නැ කියල හරි යන්නේ නැ, මදි මොන කට්ටියද? UX/UI engineers ලද, Software Engineers ලද, Network Engineers ලද? ඒ මොනවත් රජය දන්නේ නැ, කොටින්න කිව්වොත් IT කියන්නේ මොකක්ද කියලාව වත් දන්නේ නැ, ඇත්තටම රජයට IT දියුණු කරන්න ඕනි නම් කරන්න ඕනි. ගැටළු හදුනා ගෙන ඒවාට දීර්ග කාලින විසදුම් හොයන එක. ETCA ගහන්නේ අපේ රටේ ප්‍රශ්න විසදන්න නෙවෙයි, ඉන්දියාවේ ප්‍රශ්න විසදන්න,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකට මචං කරන්න ඕනි අධ්‍යාපනයේ වෙනසක්. අපේ කොහොමත් job orientated Education system එකක් නැති එක අවුලක්

    Education and JOB - dekak

    Vocational experience thamai job oriented wenna one :dull:

    Ape rate saksharathawaya tyenawa. vocational paththen madi yomu wenawa. hungakama mekata hetuwa akalpamaya aulak.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Education and JOB - dekak

    Vocational experience thamai job oriented wenna one :dull:

    Ape rate saksharathawaya tyenawa. vocational paththen madi yomu wenawa. hungakama mekata hetuwa akalpamaya aulak.

    ඔව් මචං මම කියන්නේ පාසලේ ඉදන්ම vocational training දෙන්න ඕන කියල :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒවා ගැන දැන්ම කතා නොකර ඉමු. කට්ටිය මදි කියල උබ කියපු එකට මට කලින් මේක කියන්න අමතක උනා, කට්ටිය මදි කියලා කවුද කියන්නේ මම දන්නා තරමින් කොහෙවත් එහෙම කියල නැ, රජයෙන් තමයි එහෙම කියන්නේ, අපි රජයෙන් ඇහුවා ඔය ගැන, අපි උතතරයකුත් දුන්න, එකම උබට කියන්නම්, කට්ටිය මදි කියල රජය කියනවනම්, එක කියන්නේ කොහොමද කියල එයාල කියන්න ඕන, අඩුම තරම සමික්ෂයක් කරන්න ඕන උබ දන්නවද රජයට කට උත්තර නැති උනා කියලා, ඔහේ කටට ආවට කට්ටිය නැ කියල හරි යන්නේ නැ, මදි මොන කට්ටියද? UX/UI engineers ලද, Software Engineers ලද, Network Engineers ලද? ඒ මොනවත් රජය දන්නේ නැ, කොටින්න කිව්වොත් IT කියන්නේ මොකක්ද කියලාව වත් දන්නේ නැ, ඇත්තටම රජයට IT දියුණු කරන්න ඕනි නම් කරන්න ඕනි. ගැටළු හදුනා ගෙන ඒවාට දීර්ග කාලින විසදුම් හොයන එක. ETCA ගහන්නේ අපේ රටේ ප්‍රශ්න විසදන්න නෙවෙයි, ඉන්දියාවේ ප්‍රශ්න විසදන්න,

    රජයෙන් නෙමේ බන් මම දන්නා වර්චුසා එකේ පොරක් කියපු කතාවක් කිවුවේ ..උ කියනවා උනාට 20000ක් ඕනි වෙලා තිබ්බලු ..3000යිලු දැනට ඉන්නෙත් ....ඉන්න එවුනුත් experience ගත්තම වෙන ඒවගෙන් අදිනවලු ..ඉතින් උන් ඉන්දියාවේ පටන් ගත්තලු ...දැන් ලංකාවේ එවුන්ට කපිල්ලලු .....ඒ මත පදනම් වෙලා මම කිවුවේ බන්
     
    ගැටළු හදුනා ගෙන ඒවාට දීර්ග කාලින විසදුම් හොයlaa dennai one ehenm. ekai union eken wenna one.manda kisima survey ekak karalawath tyeda kiyala IT field eke inna ayage skill level/specialization sambandawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මචං මම කියන්නේ පාසලේ ඉදන්ම vocational training දෙන්න ඕන කියල :)
    :cool::cool::cool:

    danata e e feild eken NVQ 3,4 level tyena ayata O/L / A/L equal karala tyena eka hondai.
    Habai IT field eka nam hungak akramawathwa run wenne.

    Aththatma kiwwa wage NVQ system eka school ekata couple karana eka honda yojanawak:)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගැටළු හදුනා ගෙන ඒවාට දීර්ග කාලින විසදුම් හොයlaa dennai one ehenm. ekai union eken wenna one.manda kisima survey ekak karalawath tyeda kiyala IT field eke inna ayage skill level/specialization sambandawa.

    අපි කැමති රජයට උදව් කරන්න ( ඇත්තටම දියුණු කරන්න ඕනේ නම් )
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    අන්න මචං වැරදුන තැන. ලංකාවේ IT වල තමයි quality එක වැඩි 5.6 ratings INDIA 4.3 අනික මචං ඔව් මම පිලි ගන්නවා ඉන්දියාවේ වැඩ කාරයෝ ඉන්නවා කියල එත් කල්පනා කරලා බලපං උන් මෙහෙ එයිද? අපි උනත් බලන්නේ USA, Australia, new Zealand වගේ යන්න, එත් ලංකාවේ පඩි හොදයි. ඒ නිසා අවුලක් නැ. India වලත් එහෙම තමයි, උන්ගේ හොද උන් රට යනවා india වල ඉන්නේ නැ, අනික ඉන්දියානු රුපියල අපේ රුපියලට වඩා වැඩි එතකොට උන් මෙහෙට ඇවිත් ගන්න පඩිය කොහොමත් උන්ට මදි, එත් උන් එනවා නේද ? අන්න එකටත් උත්තරයක් තියෙනවා මචං. ඉන්දියාවේ ඉන්නවා වැඩ කරන්න බැරි නෙවෙයි. රැකියාවට සුදුසු නැති කියල සෙට් එකක්, උන් මචං india ව ඇතුලේ රැකියාවකට සුදුසු නැති අය, එතකොට උන්ට මෙහෙ එන එක india වල ඉන්නවට වැඩය වටිනවා. ඔන්න ඕකයි ඇත්ත කතාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2cxji1f.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රජයෙන් නෙමේ බන් මම දන්නා වර්චුසා එකේ පොරක් කියපු කතාවක් කිවුවේ ..උ කියනවා උනාට 20000ක් ඕනි වෙලා තිබ්බලු ..3000යිලු දැනට ඉන්නෙත් ....ඉන්න එවුනුත් experience ගත්තම වෙන ඒවගෙන් අදිනවලු ..ඉතින් උන් ඉන්දියාවේ පටන් ගත්තලු ...දැන් ලංකාවේ එවුන්ට කපිල්ලලු .....ඒ මත පදනම් වෙලා මම කිවුවේ බන්

    Virtusa eka kiyanne mokadda ban garment ekakne. Mata matakai issara okata kattiya giya PEGA karanna 8000y salary eka, passe 25y, awurudu ganakin 45 da koheda. wena company unwa ussanawa 80+ dila

    ung kunu padiyata alut minissu aran weda gannawa, udama position wala inna ewun mukuth karanne na ali padi kannawa. weda karana ewun wena company walin issuwama mun indiayawata giya wahallu ganna...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Virtusa eka kiyanne mokadda ban garment ekakne. Mata matakai issara okata kattiya giya PEGA karanna 8000y salary eka, passe 25y, awurudu ganakin 45 da koheda. wena company unwa ussanawa 80+ dila

    ung kunu padiyata alut minissu aran weda gannawa, udama position wala inna ewun mukuth karanne na ali padi kannawa. weda karana ewun wena company walin issuwama mun indiayawata giya wahallu ganna...

    Dan ASE 30k da koheda denawa.