ETCA ගැන ඔබේ මතය..vote here..

ECTA ගැන ඔබේ මතය

  • ඉතා හොදයි

    Votes: 33 9.1%
  • වහාම නැවත්විය යුතුයි

    Votes: 310 85.9%
  • අදාල නෑනේ

    Votes: 18 5.0%

  • Total voters
    361

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉන්දියාවෙන් එන උන්ට ජොබ්ස් දෙන්න එපා කියලා කොම්පැනිවලටත් කියපන් බන්.

    companikarayoth balanne aduwata wadakarana ewunwane machan:dull::dull::dull:

    Viruddayi.ponnayanta henama gahapiya
    :lol::lol:
    බලපන් කෝ ඉංදියන් රුපියලෙයි අපේ රුපියලෙයි වෙනස
    මම නම් හිතන්නෙ නැහැ එහෙ ඉන්නෙ වැඩ්ඩෝ මෙහෙට ඒවි කියලා අඩු පඩියට
    ඔන්න වැඩ බැරි දාසලා නම් පැන ගෙන ඒවි
    ඒත් එහෙම එන උන්ගේ වැඩ වලට වඩා ලංකාවෙ උන්ගේ වැඩ කොලිටි නෙ බන්
    :oo::oo:

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    avatar372195_2.gif
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නුවරලිය "මස්කෙලිය" චන්ද කොට්ටාසෙ, චන්ද ප්‍රතිපලේ මතක්වුනා කියකෝ....(පොල් එක බැලීමෙන් පසුව )..:lol::lol::lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    එහෙනම් මොකද වර්චුසා එක ඉන්දියාවේ බ්‍රාන්ච් එකක open කලේ ....3000 යි ඉන්නේ 20000ක් ඕනිලු ....කෝ කට්ටිය ඉන්නවනම් ...උනුත් කොරන්නේ බිස්නස් ඉල්ලුමට සැපයුම නැත්තන් ....සේවාවන් අඩුවට ගන්න බැරිනම් ...මම මගේ කොම්පැනි එක මට ලාබ රටක දානවද ? මට පාඩු රටක දානවද ?

    Virtusa Kiyanne multi national compny 1k.Indiyawe branches(ATC) 5k eeta wada thiyenawa.
    1. Hyd
    2. Banglore
    3. Chennai
    4. Mumbai
    5. Pune.
    Anthimata brnch eka demme Bangalore.

    E witharak newei Us, Uk,Netherland,Germany,Austria,Sweden,malasia,Singapore wage thawa godak ratawala Virtusa ATCs thiyenawa.
    Ewa business decisions. Un wediyen project ganna ona nisa ona thenwala ATCs arinawa.eka mekata gawaganna epa..
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ගොන් බයියො කළු කොඩි දාලා අපහාස කරලා හීන දකින්නෙ මහින්ද මුරුගයාව ආපහු මහ පුටුවේ ඉන්දවන්න...ඒක හරියට
    "පොෂ් කෙල්ලෙක් මිතුරු ගොමුවට එකතු කර ගනිපු මෝඩ බයියෙක් ඒකිට හායි කියල මැසේජ් එකකුත් යවල, ඒ ගෑණු දරුවා
    Feeling awsome at washroom with ශනුද්‍රි
    කියල බුකියෙ ලිව්වම ඒකටත් ලයිකුවක් දාලා,තව නයිස් කියල කොමෙන්ටුවකුත් දාල
    ඒ ගෑණු දරුවගෙන් රිප්ලයි එනකල් බලා ඉන්නවට සමානයි.
    කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවී.ඒ නිසා මෝඩ බයියනේ එක්ටා ගිවිසුමට විරුද්ධ නොවී සහය දීපියව්..
    එවිට අට පාස් උස උපාධිකාරයන් මුරගල් බවටත් ,මිට් උපාධිකාරයන් සඳකඩ පහන් බවටත් පත් කොට රැකියා ලක්ෂ දහයෙ පොරොන්දුව ඉටු වෙයි...
    අපේ රනිල් මැතිඳු ට අපහස කරන උන් එදාට වැටි වැටි වඳිනවා සත්තයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    api nam bayyoth nemei apita mahinda genna onith naha
    habai api ETCA walata wiruddai, ewa sign karanawanam my3 unp ewunwa gedara yawanna unath lasthiy...

    BTW ayi ban UNP ewun Mahindata mechchara baya, e manussaya dan paradila awurudu dekak wenawne
     
    no politics...therun gan eaka ...yotube admin sumanapalaya
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    it unta one meka mesayak laga indagena nathara karanda. ekek hari parata bahala ka gahanda bayai job 1ta kela wei kiyala :P:P
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    නුවරලිය "මස්කෙලිය" චන්ද කොට්ටාසෙ, චන්ද ප්‍රතිපලේ මතක්වුනා කියකෝ....(පොල් එක බැලීමෙන් පසුව )..:lol::lol::lol:

    gedi pitin giye :frown:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    api nam bayyoth nemei apita mahinda genna onith naha
    habai api ETCA walata wiruddai, ewa sign karanawanam my3 unp ewunwa gedara yawanna unath lasthiy...

    BTW ayi ban UNP ewun Mahindata mechchara baya, e manussaya dan paradila awurudu dekak wenawne

    ponnayata sarcasm therenne nathi hati
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ponnayata sarcasm therenne nathi hati

    සුමනේ123 මා දුටුවා ඔබ එලකිරි ෆෝරමය පුරා බුරමින් ඒ මේ අත ඇවිද ගොස් ඇති සැටි මෙහිද පැමින එලෙසිම්ම චර්චස් කිරීම අරුමයකැයි නොහැගේ...කෙසේවෙතත් මාගේ හුය ඉහලට ගෙන ඒම ගැන තුති පුදමි...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    USA project ගොඩක් වහල ලංකවට අවා සෙට් එකක්ම ....

    බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕන එකක් දෙකක් ඇති..අපිනම් යුරෝප් ප්‍රජෙක්ට් තමා කරන්නේ.. තාම ඔය වගේ හරවල එවපු කේස් නෑ