ගොන් බයියො කළු කොඩි දාලා අපහාස කරලා හීන දකින්නෙ මහින්ද මුරුගයාව ආපහු මහ පුටුවේ ඉන්දවන්න...ඒක හරියට
"පොෂ් කෙල්ලෙක් මිතුරු ගොමුවට එකතු කර ගනිපු මෝඩ බයියෙක් ඒකිට හායි කියල මැසේජ් එකකුත් යවල, ඒ ගෑණු දරුවා
Feeling awsome at washroom with ශනුද්රි
කියල බුකියෙ ලිව්වම ඒකටත් ලයිකුවක් දාලා,තව නයිස් කියල කොමෙන්ටුවකුත් දාල
ඒ ගෑණු දරුවගෙන් රිප්ලයි එනකල් බලා ඉන්නවට සමානයි.
කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවී.ඒ නිසා මෝඩ බයියනේ එක්ටා ගිවිසුමට විරුද්ධ නොවී සහය දීපියව්..
එවිට අට පාස් උස උපාධිකාරයන් මුරගල් බවටත් ,මිට් උපාධිකාරයන් සඳකඩ පහන් බවටත් පත් කොට රැකියා ලක්ෂ දහයෙ පොරොන්දුව ඉටු වෙයි...
අපේ රනිල් මැතිඳු ට අපහස කරන උන් එදාට වැටි වැටි වඳිනවා සත්තයි