ETCA (CEPA)

ETCA (CEPA)

  • Total voters
    140

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    එළකිරි එකේ ඉන්න අය කතා කරන උණුසුම් මතෘකාවක් වෙන ETCA ගිවිසුම ගැන ඡන්ද විමසීමක් තියන්න හිතුවා.
    මේක අත්සන් කරනවා කිවුවට තාම මේකේ තියෙන යෝජනා ගැන නිළ වාර්තාවක් තාම නැහැ.
    ඉතින් මේ ගිවිසුමට වෘත්තීයවේදීන් දැඩි විරෝධයක් දක්වන බව පැහැදිලිව පේන්න තියෙනවා.
    අණ්ඩුව පැත්තෙනුන් එකිනෙකට පරස්පරවිරෝධී කතා තමා ඉදිරිපත් කරන්නේ.

    මේ ගිවිසුමෙන් අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිවේවි කියල හිතන අය ඒකට මනාපය දෙන්න.
    මේ ගිවිසුමෙන් අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිනොවේවි කියල හිතන අය ඒකට මනාපය දෙන්න.

    මේක public poll එකක්.ගිවිසුමේ නිල යෝජනා ආපු දාට බලමු කවුද හරි කවුද වැරදි කියලා.
    හොරෙන් බලලා යන්නේ නැතුව Vote කරලම යන්න

    mangala-cepa.jpg

    Last edited:
    • Like
    Reactions: nuwa11 and vishva__

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Mona magula wunath asalwasi balawath rajyayak ekka onawata wada ai hodai kam thiyaganna hoda naha kiyana ekai mage mathe. Wisheshayenma sakkili inna Indiawa wage ratak ekka arthika giwisum gahanawata mama pawudgalikawa akamathi.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Mona magula wunath asalwasi balawath rajyayak ekka onawata wada ai hodai kam thiyaganna hoda naha kiyana ekai mage mathe. Wisheshayenma sakkili inna Indiawa wage ratak ekka arthika giwisum gahanawata mama pawudgalikawa akamathi.

    :yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිනොවේවි (රනිල් කියන්නේ ඇත්ත)

    මෙකට වෝට් කරපු උනුත් ඉන්නව කියන්කොට
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිනොවේවි (රනිල් කියන්නේ ඇත්ත)

    මෙකට වෝට් කරපු උනුත් ඉන්නව කියන්කොට

    ඒක එක එක්කෙනාගේ මතය.
    අපි දෙයක් දිහා බලන විදිය්ට නෙමේ වෙන කෙනෙක් බලන්නේ.
    දාලා තියෙන thread වල හැටියට මීට වඩා ඒ මතය නියෝජන කරන පිරිසක් එළකිරි ඉන්නවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ape rate sama sesthrayakatama balapam venavaa, ayathanika
    mattama valata vadiya balapam venne pawudgalika mattamin
    karana rakiyaa valata, higannage sita kuliratha riyadurage patan
    vaydyavaru dakvaa sama kenekutama balapam venavaa
    :dull:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ape rate sama sesthrayakatama balapam venavaa, ayathanika
    mattama valata vadiya balapam venne pawudgalika mattamin
    karana rakiyaa valata, higannage sita kuliratha riyadurage patan
    vaydyavaru dakvaa sama kenekutama balapam venavaa
    :dull:

    :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    okun awama ayeth yawaganna puluwan weida bn??? Lankawath tamilnaduwak weida sadahatama?
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඒක එක එක්කෙනාගේ මතය.
    අපි දෙයක් දිහා බලන විදිය්ට නෙමේ වෙන කෙනෙක් බලන්නේ.
    දාලා තියෙන thread වල හැටියට මීට වඩා ඒ මතය නියෝජන කරන පිරිසක් එළකිරි ඉන්නවා

    :baffled:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    කෙටුම්පත හැදුවම බලමුකො ඇත්ත නැත්ත

    Add another option.

    hari haman thoraturu nathi nisa kiwa nohaka

    දෙපැත්තක් අදහස් දීලා තියෙනවනේ
    ඉතින් තමන් හිතන්නේ මොකද්ද කියලා vote කරලා යන්න
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අම්මපා රනිල් කියන්නේ ඇත්ත කියලා poll එකට vote කරපු එවුනුත් ඉන්නවනේ..
    මේ කපේට අපිට ගොඩ ඒමක් නැහැ බන්. ඔයවගේ උන් ඉන්නකම් :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහිදී පැන නගින ප්‍රශ්න ගනනාවක් තියනවා.....

    තාක්ෂණය දියුනු කරන්න නම්, ඇයි ඉන්දියාව එක්කම මේ වගේ ගිවිසුමක් ගහන්නේ? ඇයි මිත්‍ර රටක් වන රුසියාව එක්ක ගිවිසුමකට යන්න බැරි?

    මෙච්චර තදියමේ මොකද මේක ගහනවමයි කියන්නේ? ඇයි කියන්නේ නැත්ාත් ඉන්දියාව පැත්තෙන් කෙටුම්පත ආවාම අපි පාර්ලිමේන්තුවට දාලා, අවුල් වගේ නම් ජනමත විචාරනයකට යනව කියලා?

    ඇයි මේකට විරෝධය පළකරන අයට මේ එලව එලවා ගහන්නේ? වෘත්තිකයන් ගේ මතයට කන් දෙන්න බැරි ඇයි සාවධානව?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    අම්මපා රනිල් කියන්නේ ඇත්ත කියලා poll එකට vote කරපු එවුනුත් ඉන්නවනේ..
    මේ කපේට අපිට ගොඩ ඒමක් නැහැ බන්. ඔයවගේ උන් ඉන්නකම් :dull::dull:

    හැමෝගෙම මතය වැදගත්
    ඒවා හිතේ තියාගෙන හොරෙන් බලලා මරු වෙලා යන්වට වඩා
    vote කරලා යන එක ගැන සතුටුයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    දෙපැත්තක් අදහස් දීලා තියෙනවනේ
    ඉතින් තමන් හිතන්නේ මොකද්ද කියලා vote කරලා යන්න

    mekane bun, harihaman deyak natuwa agree wennawath disagree wenna wath bane. ehema kerane pol booruwo :D:D:D:D:D:D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    මෙහිදී පැන නගින ප්‍රශ්න ගනනාවක් තියනවා.....

    තාක්ෂණය දියුනු කරන්න නම්, ඇයි ඉන්දියාව එක්කම මේ වගේ ගිවිසුමක් ගහන්නේ? ඇයි මිත්‍ර රටක් වන රුසියාව එක්ක ගිවිසුමකට යන්න බැරි?

    මෙච්චර තදියමේ මොකද මේක ගහනවමයි කියන්නේ? ඇයි කියන්නේ නැත්ාත් ඉන්දියාව පැත්තෙන් කෙටුම්පත ආවාම අපි පාර්ලිමේන්තුවට දාලා, අවුල් වගේ නම් ජනමත විචාරනයකට යනව කියලා?

    ඇයි මේකට විරෝධය පළකරන අයට මේ එලව එලවා ගහන්නේ? වෘත්තිකයන් ගේ මතයට කන් දෙන්න බැරි ඇයි සාවධානව?

    :yes::yes:
    මෙච්චර කාලෙකට වෘත්තීයවේදීන් මෙහෙම විරෝධයක් දක්වනවා මම දැකලා නැහැ
    ඡන්දේ ගත්තේ මේවා කියලා නෙමෙනේ.
    මේකට තියෙන තදියම රටේ වෙන ප්‍රශ්න වලට නැහැ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    mekane bun, harihaman deyak natuwa agree wennawath disagree wenna wath bane. ehema kerane pol booruwo :D:D:D:D:D:D

    දැනට ප්‍රධාන මත දෙකක්නෙ තියෙන්නේ
    ඉතින් ඒවා පොල් බූරු අදහස්ද
    උඹට හිතෙන්නේ මොකක්ද කියලා vote කරලා යන්න
     
    Last edited: