sudu23

Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මේ දවස්වල කතා වෙන දෙයක් නේ මේ etca ..මොකක්ද මේ etca කියන්නේ ඉන්දු ශ්‍රී ලංකා තාක්ෂණික හා වෙළද සේවා ගිවිසුම.අයි මේකට මෙච්චර තර්ක විතර්ක මතුන්වෙන්නේ..
    1.ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඇති කල කිසි ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට වා සි අත් වුනේ නැති තරම්..ඔය ගිවිසුම් මගින් අපිඅට ඇති උන ඒක වාසියක් තමයි සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් කච්චතිව් දුපත ලංකාවට හිමි වීම සහ එයාට හිලව්වක් වශයෙන් ලේලන්ඩ් සමගම ඉන්දියාවට දීමය..එය අඩ වන විට වාසියට වඩා අවාසියක් වී ඇත..
    2.ඊලග ගිවිසුම තමයි ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක ලෙස ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම ..13 සංශෝධනය ගෙනා වේ ඒ ගිවිසුම මගින්..එය අපේ රට අවුලෙන් අවුඅලට පත් වීමකි..ජන වාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලැබුනේද නැත.එයද මේ ගිසුම මෙන් කලබලෙන් අත්සන් කරන ලද්දකි..

    ඕවා තමයි අපිඅ ඉන්දියව සමග ඇති කරගත් ගිවිසුම් ..

    ගිනි පෙල්ලෙන් බැට කපු මිනිහා කනාමදිරියටත් බයයි කියා කතාවක් තිබේ..එහෙත් මෙරට පාලනය කරන පාලකයනට එය අදාළ නැත.මොකද බැට කන්නේ සාමාන්‍ය මිනිසුන් නිසා.ඔඋන් හැමදාම හොදින් ජිවත් විය හැකි නිසා.

    etca ගැන ආණ්ඩුවෙන මෙන්ම විපකෂයෙන්ද වෙනත් වුර්තිකයන් ගෙන්ද අදහස් ඉදිරිපත් වෙයි..මෙහිදී වෘතිකයන් ඉදිරිපත කරන එක තර්කයක් වන්නේ අයි මෙතරම් හදිස්සියක් මේකට කියාය.අපි දන්නා තරමට හදිස්සියට කොරොස් කටෙත් අත දැමිය නොහැක..අපි අහදිස්සියට ගෙනා ඉන්දු -ලංකා ගිවිසුම JR අත්සන කලෙත් මේ වගේ හදිස්සියටය..අන්තිමට අපේ රටේ ජිවිත විශාල සංක්‍යාවක ගේ ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු විය..නමුත් ආණ්ඩුව කියන්නේ හදිස්සිය ප්‍රශ්නයක් නොවන බවය..

    මේකට මුල් වෙච්ච එක්තරා ආණ්ඩුවට සම්බන්ද උගතෙක් කියා සිටියේ මෙය ආර්ථිකමය කාර්යක් නොවෙන බවය ..ඒ කියන්නේ මෙය දේශපාලන කාරණයක්..ඒ කියන්නේ අපි ඉන්දියාවට බයේද මේ ගිවිසුම අත්සන් කරන්නේ..

    මේ ලගදී ඉන්දියාව විසින් ලංකාවේ ගිලන් රථ සේවවක් අරඹ කලේද මේ ගිවිසුම අනුව හා ඊට අනුකුලාව බව සදහන් වෙනවා .අපේ රටේ සවුක්ය පිලිබදව කටයුතු කිරීමට ඇත්තේ සවුක්ය අමත්යන්ශයයි..එයාට ඇමති වරයෙක් ඇත. එහෙත් පුදුම කාරනාව වන්නේ විධේශ කටයුතු නියෝජ්‍ය ඇමති වරයා මෙම උත්සවයේ ප්‍රදාන අමුත්තා විය ..
    OPiEiBz.jpg


    මේකේ කැබිනට් පත්‍රිකාවද ඉදිරිපත් කලේ අගමැති වරයා විමද විශේෂත්වයකි.....

    රනිල් වික්‍රමසිංහ මහතා කියන විදියට මෙය කෙසේ හෝ අත්සන් කරන බවය...ලංකාව කෙසේ අතසන කල ගිවිසුම් සියල්ල ගෙන්ම අපට වැරදුනි...මෙය්කෙන්ද අපට වැරදීමට පුළුවන්..ඉන්දියාව ද කොරියාවට ශ්‍රමිකයන් යවයි..පඩි ගෙවීම කරන්නේ ඉන්දියාව වීමද විශේෂත්වයකි..එහෙත් ඉන්දියානුවන්ට ලංකාවේ ශ්‍රමිකයන්ට ඇති පිලි ගැනීමද නැත..මේක කියන්නේ ඉන්දියාවේ උපක්‍රමයක් ගැන කියන්නටය..ඉන්දියාවේ මිනිස්සු තුන් වෙල කන්න දෙනවනම් පවා වැඩ කරන පිරිස් ඇත.එහෙම උනොත් අපිට වෙන්නේද තුන් වේලට වැඩ කරන්නටය ..එය නුතනවහල් බාවය වෙන්නට පුළුවන..

    ඉන්දියන් ආයෝජකයන් න්පමිනිඅම ප්‍රශ්නයක් නොවනු ඇත...එහෙත් ඉන්දියාවෙන් මිනිසුන් පැමියහොත් විශාල ප්‍රශ්නයක් විය හැක.

    ඔච්චර කාසගන රනිල් අගමැතිතුමද පාර්ලිමේන්තුවේද මේ ගිවිසුම ගැන කිසි දෙයක හරියාකාරව කියා නැත.එහෙත් අත්සන කරන බව කියනවා...බාධා කරන අය ද්‍රෝහීන් කියා කියති.
    අපි අත්සන් කරන්නේ හිස් කොලයකටද ....ඉන්දියාවට තියෙන බයටද ...කියන ප්‍රශ්න මතු වෙයි .

    මේ ටිකත් කියන්නම්කො මම ටෝයියෙයෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් ඔය කියන කිසි දෙයකට අයිති නැති කෙනෙක්..මේ මට මේ දවස්වල ඇහිච්ච දැකපු විද්වත් සාකච්චා වලින් ගත්ත කොටස් ටිකක තමයි මේ..

    රෙප් කපිමාටද පුළුවන ..එහත් දැනුවත් වෙන්න..කඩේ නොයන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ambulance service eka gana atta thathwaya danaganna meka ahanna,

    https://youtu.be/ERUHxdcUfDA

    Ambulance service එකක් තියනවනං හොදයි .. ඒ උනාට මොන මගුලකට ඉන්දියාවට දෙනවද කියන එක තමා අව්ල ..
    අනික ambulance එකකට මාර්ග නීති මොනවත් බලපාන්නේ නෑ .. ඉන්දියාවේ උන් ඕවගේ drive කරන්නත් ගත්තොත් කොහොම යයිද දන්නේ නෑ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    Ambulance service එකක් තියනවනං හොදයි .. ඒ උනාට මොන මගුලකට ඉන්දියාවට දෙනවද කියන එක තමා අව්ල ..
    අනික ambulance එකකට මාර්ග නීති මොනවත් බලපාන්නේ නෑ .. ඉන්දියාවේ උන් ඕවගේ drive කරන්නත් ගත්තොත් කොහොම යයිද දන්නේ නෑ

    උන් මෙහෙ මිනිස්සු කියක් මරයිද....කලයක් මෙහෙ ආපු ඉන්දියන් දොස්තරලා ඔපරේෂන් කරලා ඒක මහන්න බැරිව පැනලා ගියා ..එහෙමයි ඉන්දියන උන්ගේ තත්වෙ