ETF / EPF ගැන දන්නවද..? නැත්නම් වර

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    මගෙ EPF ස්ලිප් එකෙ ID No එක වෑරදි,අපේ office එකෙන් ID correctකරන්න කියල 2 times ,letters යෑව්වා.ID NO වෑරදියට දාල තියෙන්නෙ EPF office එකෙන්,මන් fill කරපු documents වල ඒක හරි.ඊයෙත් එක ස්ලිප් එකක් හම්බ උන,එත් ඒකත් වෑරදී.මට මෙක direct EPF office එකත් එක්ක කතා කරන්න,contact number එකක් හොයල දෙන්න බරිද???එහෙම මට කථා කරන්න පුලුවන්ද?
     
    Last edited:

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    Machan,
    mage EPF B card 3k natiwela. mewa nawatha labaganna puluwan widiyak thiyenawada ?
    mama dan weda karanne. wenama thanaka.
    issella short time weda karapu than wala ewa thama nathiwela thiyenne.
    eka company ekak dan wahala dala.
    mewaye copies hari mata ganna puluwan widiyak thiyenawada ?
    ehema copies gattoth ewa idiriyedi piligannawada ?
    B card eka nathuwa, mata EPF kawada hari claim karanna bari weida ?
    Pls Help.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචංලා ප්‍රතිචාර වලට.. ගොඩක් අය මගෙන් උදව් ඉල්ලලා PM දානවා.. මං ඕවට සම්බන්ධ ජොබක් නෙමෙයි කරන්නෙ.. ඔය අපේ බොසා දීපු අත් පත්‍රිකාවක්.. දුන්නෙ දන්න කියන යාලුවන්ටත් කොපියක් ගහලා බෙදලා දාන්න කියලා.. මං මුලින්ම එළකිරියට දැම්මා ඒක..:D ඔය දුකථන අංක වලට කතා කරලා උඹලට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්..:yes: