මගෙ EPF ස්ලිප් එකෙ ID No එක වෑරදි,අපේ office එකෙන් ID correctකරන්න කියල 2 times ,letters යෑව්වා.ID NO වෑරදියට දාල තියෙන්නෙ EPF office එකෙන්,මන් fill කරපු documents වල ඒක හරි.ඊයෙත් එක ස්ලිප් එකක් හම්බ උන,එත් ඒකත් වෑරදී.මට මෙක direct EPF office එකත් එක්ක කතා කරන්න,contact number එකක් හොයල දෙන්න බරිද???එහෙම මට කථා කරන්න පුලුවන්ද?