ETF / EPF ගැන දන්නවද..? නැත්නම් වර

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යි :P:P:P:P මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.
 
7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
    ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යි :P:P:P:P මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.

    mchn mamath yanna inne...poddak kiyanavada keeyatada yanna oney mokada karanna oney kiyala... mata ofz eken firm ekak nam dunna...