Watinawa
thanks mcn
You must spread some Reputation around before giving it to crazybuddy again.
thanks mcnYou must spread some Reputation around before giving it to crazybuddy again.
Last edited:
thanks mcngood post bro.i have a question .do we get any interest paid on EPF?



මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න. මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යිමාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.