Ethereum USD 200

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    Amp,eth,ltc,xem,xrp,maid tikak aran damma.poloniex eken gaththe ewa ekema thibbata awlak nane? Wena btc walata wage wallet thiyanawada?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    change-infographic.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    J4kivuQ
    [/IMG]

    CEX eke thama account eka verify karala naha dan dawas 4 k wenawa documents submit karala.:angry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    tikak (godak newi) ganna kiyala baluwe :yes:

    $1 පහු කරයි බන්. 1ක් 2ක් ගන්නේ නැතිව 500,000ක් වගේ ගනින් බන් ගන්නවා නම්.මාර්කට් cap එක අඩු වැඩි වෙන කොයින් තියෙනව නැත්තම් ඒවා ගනින්
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    $1 පහු කරයි බන්. 1ක් 2ක් ගන්නේ නැතිව 500,000ක් වගේ ගනින් බන් ගන්නවා නම්.මාර්කට් cap එක අඩු වැඩි වෙන කොයින් තියෙනව නැත්තම් ඒවා ගනින්
    500k kiwwe coins 500k da machan :o risk eka wadi nadda, pawata wage kelaunoth
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    500k kiwwe coins 500k da machan :o risk eka wadi nadda, pawata wage kelaunoth

    කොහොමද ඉතින් කොයින් 500,000ක් අරන් ශත ගණන්වලට. ඕක කරුමෙට ඩොල්ර් 1ක් 2ක් උනොත් :P කල්ල මරේ නේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොහොමද ඉතින් කොයින් 500,000ක් අරන් ශත ගණන්වලට. ඕක කරුමෙට ඩොල්ර් 1ක් 2ක් උනොත් :P කල්ල මරේ නේ
    උනොත් නම් හොදයි :P පහලට ගියොත් තමා වැඩේ :/
    1.50 මේ වෙලාවේ මට දරන්න බෑ risk එක :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උනොත් නම් හොදයි :P පහලට ගියොත් තමා වැඩේ :/
    1.50 මේ වෙලාවේ මට දරන්න බෑ risk එක :dull:

    කොහොමත් බන් අඩු වැඩි වෙනවා නේ. කොයින් බහින වෙලේ ගන්න ඕනේ බන් හැබැයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth

    Machan,

    Very clear photos daapan, photo ganna kota Google App ekak thiyenawa PHOTO SCAN kiyala eken ganin, eke edges wala glare ain karala denawa.

    Mage eka nam 4 days yaddi approve una.

    eka thmai wenna athhe .dan pending resubmit wath karanna fail karanne nane ban ekai aula