etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො
etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො .. etherium wallet ekak හදාගත්ත මෙතනින් https://www.myetherwallet.com/ දැන් කොහොමද ඕකට සල්ලි දීල etherium buy කරන්නෙ කියපන් .. ට්රස්ටඩ් සයිට් එකක් තියෙනවද? වෙරිෆයි වෙන්නෙ නැතුව ඩිරෙක්ට් ගන්න? වෙරිෆයි වෙන්න කොච්චර දවසක් යනවද? මයින් කරන්න අදහසක් නැත ..

පොඩ්ඩක් විස්තර කරපන්. සමහර විට මට උබට help එකක් කරන්න පුළුවන් වේවි.