etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො

The_Lion

Member
Feb 16, 2015
850
73
0
etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො

etherium and bitcoin ගන්න trusted තැනක් කියන්නකො .. etherium wallet ekak හදාගත්ත මෙතනින් https://www.myetherwallet.com/ දැන් කොහොමද ඕකට සල්ලි දීල etherium buy කරන්නෙ කියපන් .. ට්‍රස්ටඩ් සයිට් එකක් තියෙනවද? වෙරිෆයි වෙන්නෙ නැතුව ඩිරෙක්ට් ගන්න? වෙරිෆයි වෙන්න කොච්චර දවසක් යනවද? මයින් කරන්න අදහසක් නැත ..
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ETH & BTC කියක් ගන්නද යන්නෙ? ETH වල අනාගතය sure කරන්න බෑ.

පොඩ්ඩයි බන් ගන්නෙ ..test කරන්න වගේ මුලින්ම .. $10 වගේ ගන්න බැලුවෙ .. cex.io එකේ 0.01 BTC වත් ගන්න ඕනෙලු minimum, එතකොට $70 වත් එනව ... පොඩි අමවුන්ට් එකක් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද?
 
Last edited:

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පොඩ්ඩයි බන් ගන්නෙ ..test කරන්න වගේ මුලින්ම .. $10 වගේ ගන්න බැලුවෙ .. cex.io එකේ 0.01 BTC වත් ගන්න ඕනෙලු minimum, එතකොට $70 වත් එනව ... පොඩි අමවුන්ට් එකක් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද?
    test කරන්න කියල උබ මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ ? :D පොඩ්ඩක් විස්තර කරපන්. සමහර විට මට උබට help එකක් කරන්න පුළුවන් වේවි.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    මොනවද බන් ඔකේ Test කරන්න තියෙන්නේ.
    උබ වෙන ජල්බරියක් කරන්න යන්නේ.
    කාගේ හරි වොලට් එකකින් ටොකන් ටිකක් පන්නන නෙද යන්නේ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මොනවද බන් ඔකේ Test කරන්න තියෙන්නේ.
    උබ වෙන ජල්බරියක් කරන්න යන්නේ.
    කාගේ හරි වොලට් එකකින් ටොකන් ටිකක් පන්නන නෙද යන්නේ.

    එහෙම කරන්න දන්නව නම් මෙහෙම අහන්නෙ නෑ බන් මේක .. හහා