අලුත් windows update එකෙන් පස්සේ WIFI disable වෙලා ලැප්ටොප් එකේ (HP Probook 470 G5). wifi networks ටික පෙන්නන්නේ නැතුව ගියා. එත් connect වෙලා තිබ්බ wifi network එකට auto connect වෙනවා. එත් මේක හදා ගන්න ඕනි නිසා network reset කළා.
දැන් තිබ්බ එකට connect වෙන්නෙවත් නෑ 
Dongle එකෙන් connect වෙන්න පුළුවන්. එත් update මොකුත් කරන්න බෑ , pc එක internet detect කරන්නේ නෑ . ඒ නිසා Ethernet connect කළා. එත් internet use කරන්න පුළුවන්, එත් pc එක detect කරන්නේ නෑ. ඒ නිසා දැන් update කරගන්නවත් විදියක් නෑ . chrome/opera browser දෙකෙන්ම එළකිරි එන්න පුළුවන්. හැබැයි pc කියන්නේ ඉන්ටෙර්නෙට් නෑ කියල.
මේකට විසදුමක් නැද්ද
wifi usb adapter එකකුත් try කළා. එකවත් ගන්නේ නැහැනේ install උනාට

---------------------------------------------------