ඉරෝෂාන් මචෝ මේකත් බලපන්
මට රනිල්ට බැන්නට ගානක්වත් නෑ. හැබැයි මාව unp කරපු උබට මොලේ නෑ.
මොකද මම රනිල්ගෙ , මහින්දගෙ විමල්ගෙ එහෙයියෙක් නෙමෙයි
ආර්ථිකය වැටෙනකොට ඩොලර් රේට් එක වැඩි වෙනවා. උද්දමනය වැඩිවෙනවා. රජයට නය ගන්න වෙනවා. රජයේ බැංකුවලින් එතකොට ඉස්සෙල්ලාම වැටෙන්නෙ රජයේ බැංකු තව ගොඩක් දේවල් වෙනවා
එතකොට වක්‍රාකාරයෙන් finance company වලට බලපානවා