ඕපන් ෆෝරම් එකක මට ලියන්න පුලුවන් සීමාවන් තියනවා.ආයතනයකට කෙලින්ම චෝදනා කරන්න මම මහබැංකුව නෙමෙයි නේ
හැම ආයතනයකම යන සැලසුම් ක්‍රියාත්මක වෙනහැටි සබ්ජෙක්ට් එකේ ඉන්නකොට නිකන්ම දැනගන්න ලැබෙනවා. විශේෂයෙන් එකම සබ්ජෙක්ට් එකේ යාලුවන්ගෙන්. PLC එකේ ඉන්න මගේ බොහොම ලග යාලුවෝ ප්‍රමාණය 23 කට වැඩියි කළමනාකාරී මට්ටමේ.
එත් ආටිකල් එක කියෙව්වා නම් තේරෙයි මොනවාද පොඩියට ඉගියක් දීලා තියෙන්නේ කියලා..
හැම ආයතනයම මිනිස්සුන්ගේ සල්ලි අතේ තියාගෙන සෙල්ලම් දාන්න යන්නේ නෑ![]()
අවධානම වැඩි නම් ඒ කාටද කියලා පෙන්නන්න විතරයි අපිට පුළුවන්. වැටෙන්න නොවැටෙන්න පුළුවන්.
Ela uba PLC eke internal info vitarak diha balala ehema kiyanna puluwn. et uba anit finance company wala internal info nodana kohomada kiyanne PLC elagata kiyala

ආයතනයකට කෙලින්ම චෝදනා කරන්න මම මහබැංකුව නෙමෙයි නේ 



ලයිෆ් එකේ ඔයිට වඩා ෆක් වෙලා තියෙනව .. කව්රුහරි කෙනෙක් ලියන ඒවට කේන්ති යන්න තරම් ලාමක නෑ බං 
looks like poor kid wrote an essay lol