Etisalat ගන්න එපා!! ගන්න කලින් බලන්න!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Etisalat ගන්න එපා!! ගන්න කලින් බලන්න!!

මචංලා එටිසලාට් ගන්න එපා කියපු ගමන් බය වෙන්න එපා!! නමුත් මං කලින් ත්‍රෙඩ් එකේ කියපු විදියට මේකේ ප්‍රස්න වගෙයක් තියෙනවා..
දැන් මටනම් කියනවා විසඳුමක් ලැබුණු ගමන් කියන්නම් කියලා!! ඒ වුනාට මේක Hardware incompatibility එකක් නිසා නම් මුන් හදන එකක් නෑනේ ඉතිං මේක කියවලා Etisatalt ගැන තීරණයක් ගන්න .

Etisalat කනෙක්ෂන් වලදී 3.6 Mbps ඩොන්ගල්(384Kbps UP) එකේ Upload Speed එක පට්ට අඩුයි (12~15 KBps ) වගේ!!
ඇයි මේ අප්ලෝඩ්??
අප්ලෝඩ් එක ඕන වෙන්නේ අපි ඩේටා යවද්දී
විශේෂයෙන් eMail, Skype වලට වගේ
මේක ඔයාලට හොඳ Quality Video Call එකක් ගන්නවත් මදි වෙන එකයි ප්‍රස්නේ
!!

ඉතිං ඔයාලා ලඟ තියෙන්නේ 3.6 ඩොන්ගල් එකක් නම් හරි ඔයාලා එටිසලාට් එකේ අඩුවටම තියෙන E153 ඩොන්ගල් එක හරි ගන්න හිතන් ඉන්නවානම්
එටිසලාට් ගන්න එපා

ඔයාලා එටිසපාට් එකේ වැඩි ස්පීඩ් එකක් තියෙන ඩොන්ගල් එකක් හරි අතේ තියෙන ඩොන්ගල් එක් 384Kbps වලට වඩා වැඩි අප් ලින්ක් එකක් තියේනම් එටිසලාට් එළ!!:P
 
kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan dongle eke uploading speed eka 384kbps wuna paliyata etisalat pali nae ban ekata modem eka hadapu ayata banina. Etisalat connection ekakin 3.75G signal 1-2k thiyedi wunath 600MB file ekak paya 2k yana kalin YouTube ekata upload kara mama eka dawasak ehema wela etisalat ekata banala wadak nae dongle eke waradata.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    rKfL.gif
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Machan dongle eke uploading speed eka 384kbps wuna paliyata etisalat pali nae ban ekata modem eka hadapu ayata banina. Etisalat connection ekakin 3.75G signal 1-2k thiyedi wunath 600MB file ekak paya 2k yana kalin YouTube ekata upload kara mama eka dawasak ehema wela etisalat ekata banala wadak nae dongle eke waradata.

    මෝඩ කතා කියන්න එපා බං... 384Kbps ඩොන්ගල් එකේ අවුලක් නැතුව 25KB වත් යන්න ඕනේ!! මේ ප්‍රස්නේ Etisalat එකටත් උත්තර නෑ.. උන් කියන්නේ හදන්න බලනවා කියලා.. ඇස් වහගෙන කඩේ යන්න එපා බං.. මං කියලා තියෙන්නේ වැඩි ස්පීඩ් වලට හොඳයි කියලා උඹ කියපන් එහෙනම් ඇයි මුන් E153 විකුණන්නේ??

    ඕන්න උන් කිව්වාන්ම් 384Kbps ඩොන්ගල් වලින් අපේ නෙට්වර්ක එක යූස් කරන්න එපා කියලා ප්‍රස්නයක් නෑ...

    ගොනෙක් වගේ පැනපු ගමන් ගොන් කතා කීම හොඳ නෑ මචං
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මෝඩ කතා කියන්න එපා බං... 384Kbps ඩොන්ගල් එකේ අවුලක් නැතුව 25KB වත් යන්න ඕනේ!! මේ ප්‍රස්නේ Etisalat එකටත් උත්තර නෑ.. උන් කියන්නේ හදන්න බලනවා කියලා.. ඇස් වහගෙන කඩේ යන්න එපා බං.. මං කියලා තියෙන්නේ වැඩි ස්පීඩ් වලට හොඳයි කියලා උඹ කියපන් එහෙනම් ඇයි මුන් E153 විකුණන්නේ??

    ඕන්න උන් කිව්වාන්ම් 384Kbps ඩොන්ගල් වලින් අපේ නෙට්වර්ක එක යූස් කරන්න එපා කියලා ප්‍රස්නයක් නෑ...

    ගොනෙක් වගේ පැනපු ගමන් ගොන් කතා කීම හොඳ නෑ මචං

    :lol::lol::lol::lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    machan tldk, 48kbytesps yanda ona, eka yewenne nethe oya wikanne, maximum eka tower uparima labaganda puluwan speed eka, api query yawana ekatath speed ekak tower ekak gannawa, ethokota thiyana users la gana anuwa oka bedila yanawa, man etisalat eke uplink eka gena podi deyak thiyanawa thama ! mama use karanne 4G dongle ekak ! eath mage uplink eka adui samahara welawata, samahara welawata 1mega bytesuth yanawa, mama 3.6 use karapu kaleth podi podi dewal thibba, mage area ekenam users la adui e nisada danne
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Me prashne thawath durata adagena yana eke terumak na kiyalai man hithanne

    ඇයි මචෝ උඹ එටිසලාට් එකේ නේද??
    උඹට කීයක් ගෙවනවාද බං???:love::love::love:

    එහෙමනම් උන් තාවකාලිකව මේ ලෙඩේ හදාගන්නකම් හරි හරි E153 වගේ එවා විකුණන එක නවත්තන්න ඕනේ!! (මොකද අලුත් කනෙක්ෂන් ගන්න ගොඩක් අය ගන්නේ ඔය අඩුවටම තියෙන ඩොන්ගල් එක)
    මොකද මේක හදාගන්න උන්ට බැරි උනොත්.. උන් බොරුවට අමාරුවෙ දාන උන්ට උඹ ඩොන්ගල් දෙනවාද??

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    machan tldk, 48kbytesps yanda ona, eka yewenne nethe oya wikanne, maximum eka tower uparima labaganda puluwan speed eka, api query yawana ekatath speed ekak tower ekak gannawa, ethokota thiyana users la gana anuwa oka bedila yanawa, man etisalat eke uplink eka gena podi deyak thiyanawa thama ! mama use karanne 4G dongle ekak ! eath mage uplink eka adui samahara welawata, samahara welawata 1mega bytesuth yanawa, mama 3.6 use karapu kaleth podi podi dewal thibba, mage area ekenam users la adui e nisada danne

    Ne macho uplink traffic 1 godak welawata adui.. kohomat me 384Kbps uplink tiyena 1kaka 20~30KB awlak netuwa yanawa (Tested Dialog/Mobitel @ anytime) Etisalat 1 ke 0.11Mbps ekianne 100~130Kbps (12~15KB) wage yanne.. eka unge ledak.. un eka piligannawa ban.. eka hadanna try karanawala :rofl: eth dan oka hadanna beri tharam Hardware issue 1k nam ada heta alutin me E153 ganna ayata mokada wenne??? anna ekai meka damme..

    Harinam un meka issue karana eka nawattanna one temporally hari!!!

    Man Qwwane - 7.2 wat use karana ayata meka ela kiala !!
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ne macho uplink traffic 1 godak welawata adui.. kohomat me 384Kbps uplink tiyena 1kaka 20~30KB awlak netuwa yanawa (Tested Dialog/Mobitel @ anytime) Etisalat 1 ke 0.11Mbps ekianne 100~130Kbps (12~15KB) wage yanne.. eka unge ledak.. un eka piligannawa ban.. eka hadanna try karanawala :rofl: eth dan oka hadanna beri tharam Hardware issue 1k nam ada heta alutin me E153 ganna ayata mokada wenne??? anna ekai meka damme..

    Harinam un meka issue karana eka nawattanna one temporally hari!!!

    Man Qwwane - 7.2 wat use karana ayata meka ela kiala !!

    ela ela, man kiuwe tower cn eka !!!
     
    • Like
    Reactions: tldk

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    okkoma ekayi

    ඒක ඇත්ත බං..

    කොහොම උනත් හැම අතින්ම බැලුවම Dialog Mobitel හොඳයි වගේ!! ස්පීඩ් අඩු උනත් සවිස් එකයි හොඳයිනේ.. Airtel Hutch ගැනයි මං දන්නේ නෑ..
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,666
    966
    113
    Mawanella Town
    speed

    man etisalat E367 dongel gatta unlock kara dialog demma. maxx speed 1ka namuth singal na HSPA singal enne level 3k . HSPDA Singal full tiyenawa. menna HSPA net yana speed test gattu 1ka.:nerd:

    1966381290.png

    1966387606.png

    1977066969.png

    dekka neda?? singal full tibba nam ela speed enna tibba :(
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    man etisalat E367 dongel gatta unlock kara dialog demma. maxx speed 1ka namuth singal na HSPA singal enne level 3k . HSPDA Singal full tiyenawa. menna HSPA net yana speed test gattu 1ka.:nerd:

    1966381290.png

    1966387606.png

    1977066969.png

    dekka neda?? singal full tibba nam ela speed enna tibba :(

    Ehemma kiyanna be machan mage full signal thiyeddi speed ekata wediya eka signal ekakwath nethi welawata speed wediy samahara welawata...
    Signal nethath HSPA kiyala software eke pennanawa nam eth ethi normal speed ekak enawa. full signal thibbath tower/netwok traffic wedi nam slow wenawa machan. anika hema tower ekakama speed samaana ne, samahara ewwa speed wediy, samahara ewwa adui.

    Dialog outstation wala godakma max speed 2.5Mbps thama thiyenne, towns wala tower wala nam godak speed enawa machan.
     
    Last edited: