Etisalat ගන්න එපා!! ගන්න කලින් බලන්න!!
මචංලා එටිසලාට් ගන්න එපා කියපු ගමන් බය වෙන්න එපා!! නමුත් මං කලින් ත්රෙඩ් එකේ කියපු විදියට මේකේ ප්රස්න වගෙයක් තියෙනවා..
දැන් මටනම් කියනවා විසඳුමක් ලැබුණු ගමන් කියන්නම් කියලා!! ඒ වුනාට මේක Hardware incompatibility එකක් නිසා නම් මුන් හදන එකක් නෑනේ ඉතිං මේක කියවලා Etisatalt ගැන තීරණයක් ගන්න .
Etisalat කනෙක්ෂන් වලදී 3.6 Mbps ඩොන්ගල්(384Kbps UP) එකේ Upload Speed එක පට්ට අඩුයි (12~15 KBps ) වගේ!!
ඇයි මේ අප්ලෝඩ්??
අප්ලෝඩ් එක ඕන වෙන්නේ අපි ඩේටා යවද්දී
විශේෂයෙන් eMail, Skype වලට වගේ
මේක ඔයාලට හොඳ Quality Video Call එකක් ගන්නවත් මදි වෙන එකයි ප්රස්නේ!!
ඉතිං ඔයාලා ලඟ තියෙන්නේ 3.6 ඩොන්ගල් එකක් නම් හරි ඔයාලා එටිසලාට් එකේ අඩුවටම තියෙන E153 ඩොන්ගල් එක හරි ගන්න හිතන් ඉන්නවානම්
එටිසලාට් ගන්න එපා
ඔයාලා එටිසපාට් එකේ වැඩි ස්පීඩ් එකක් තියෙන ඩොන්ගල් එකක් හරි අතේ තියෙන ඩොන්ගල් එක් 384Kbps වලට වඩා වැඩි අප් ලින්ක් එකක් තියේනම් එටිසලාට් එළ!!