අලුත්ම අප්ඩේට් එක!!
මං එටිසලාට් එකත් එක්ක මරාගත්ත ප්‍රස්නේ විසඳීගෙන එනවා වගේ!!
දැන් Engeneering එකෙන් කතා කලා.. එයාලා ඒකට විසඳුමක් හොයාගත්තාලු . එ වගේම හෙට වෙනකොට ඒක වැඩ කරන විදියට හදනවාලු..
ඇත්තටම Engineering එක Customer Care එකට වඩා ගොඩක් හොඳයි මෙයාලගේ