


මම හිතුවෙ මගේ computer ඒකට malware එකක් හරි virus එකක් හරි ගිහිල්ල වෙන්න ඇති කියල.

malware guard එකෙනුයි virus guard එකෙනුයි scan කරල බැරිම තැන මම තව පොඩ්ඩෙන් format කරනව.

ආරන්චියට ස්තුතතියි

balapanko tikak raa weddi iyeth ohoma thamaidan nam aulak naaban wada

ela elaමචං, මගෙත් FB යන්න බැහැ.මම හිතුවෙ මගේ computer ඒකට malware එකක් හරි virus එකක් හරි ගිහිල්ල වෙන්න ඇති කියල.
malware guard එකෙනුයි virus guard එකෙනුයි scan කරල බැරිම තැන මම තව පොඩ්ඩෙන් format කරනව.
ආරන්චියට ස්තුතතියි
![]()

එහෙම දෙයක් නැහැනෙ


raaweddi nam tikak slow tamaei habaei custermor care gann ath page eka onwenawa site eka wada


custermor care gannath baa ewath busy 

habaei dannam wadee hari wagee mokada eeye dawal idan slow dannam hari wagee
