Etisalat Cliq app & Cheap Internet

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    e kiyanne 15gb ganna Puluwan Rs 200 walata aduwen kiyana ekada?

    e kiyanne 15gb ganna Puluwan Rs 200 walata aduwen kiyana ekada?
    Prepaid oya pare yana kota age gahana sim ekak tiyenawa nam seen eka karanna puluwan da e kiyanne???

    Gampaha side ekata signal tiyenawada???

    17249_Etisalat_Cliq_500X500_Pix.jpg

    Etisalat Cliq කියන ඈප් එකෙන් අඩු ගානට ඉන්ටනෙට් යන්න පුළුවන් කියල මේකේ තියන තර්ඩ් දැක්කහම මතක් උනේ මිට අවුරුදු ගානකට කලිනුත් ඔයවගේම දෙයක් එයාටෙල් එකෙන් කලා කියල :yes:

    airtel-new-logo-hori-resize.jpg

    එයාටෙල් එකෙන් දවසට රුපියල් 45ක් රිලෝඩ් කලහම ගිගා බයිට් 1.5 (1.5GB) පාවිච්චි කරන්න දුන්නා පැය 24ක් :yes: මතක වුන් මතක් කර ගනින්න, නොදන්නා උන් දන ගනිල්ලා.. ඒ පැකේජ් එක ගොඩක් ජනප්‍රිය උනා. ගොඩක් උන් ඔකටම සිම් ගත්තා. එත් මාස කිහිපයකට පස්සේ ඒ පැකේජ් එක කැන්සල් කළා :yes: :(

    එටිසලාට් වලට මන් දන්නා තරමින් නම් මුහුදු කේබල් නැ. එතකොට මුන් ඉන්ටනෙට් ගන්නේ ටෙලිකොම් , ඩයලොග් , ලංකාබෙල් වගේ කම්පැනි එකකින් අරන් වෙන්න ඕනේ.:confused:

    8rxuMbl.png

    • [*]කිල්ක් ඇප් එක ඉන්ස්ටෝල් කළා විතරයි දවස් තුනක් නොමිලේ ඉන්ටනෙට් යන්න දෙනවා.
      [*]ඊට පස්සේ තවත් පැය කිහිපයක් ආයිත් නිකන් ඉන්ටනෙට් යන්න දෙනවා.
      [*] ඊට පස්සේ සතියකට පාවිච්චි කරන්න ගිගා බයිට් 15ක් දෙනවා රුපියක් 200කත අඩු ගානකට
      .

    අනිත් හැම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට වඩා අඩුවෙන් එටිසලාට් මේක දෙනවා. අපි ගෙදර පාවිච්චි කරන SLT පැකේජ් වල උනැත් රුපියල් 150ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා ගිගා බයිට් එකකට.:confused:

    එටිසලාට් එකේ ක්ලික් ඈප් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් විතරයි මෙච්චර අඩු ගානකට හම්බ වෙන්නේ . වෙන කිසිම පැකේජ් එකක් එටිසලාට් එකෙන් දිලා නැ මේ පැසිලිටි එක ගන්න පුළුවන්.:yes:

    මේකත් සමහර විට ඉස්සර එයාටෙල් එකෙන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙන්න රුපියල් 45 පැකේජ් වගේ ටික කාලෙකින් ගනන් වැඩි කරයි :yes: මට හිතෙන්නේ

    මෙච්චර අඩුවෙන් දෙන්නේ මුන් උන්ගේ ඈප් එක ටෙස්ට් කර ගන්න ද ?:confused:
    වෙන කාටවත් දෙන්න බැරි මේ තරම් අඩු ගානට මුන් පාඩු කරන දෙන්නේ ඇයි ?:confused:

    කොහොම උනත්, සතියකට ගිගාබයිට් 15ක් දෙනවා කියන්නේ සැහෙන්න සැලකියයුතු ගානක්. :yes: SLT එකට 150 හෝ 250ක් දිලා ගිගාබයිට් එකක් ගන්නවට වඩා හොදයි කඩෙන් හම්බසලාට් එකක් ගන්න එක.:P:yes:
    අඩුගානේ පැකේජ් එක මෙච්චර අඩුවෙන් තියන කාලේ එකෙන් වැඩ ගනිල්ලා. :yes: ඕක වැඩිකල් දුවයි කියල කියන්න අමාරුයි. අනිවාර්යයෙන් ගාන වැඩි කරනවා. :yes::yes:

    මේක මෙච්චර අඩුවට දෙන්නේ, හම්බ සින් එකට කස්ටමර්ස්ලා ටිකක් හැලුණ හින්දා ආයිත් කස්ටමර්ස් ලා එකතු කර ගන්න වෙන්න ඇති . :yes: මේ ටෙස්ටින් පීරියඩ් එකේ අඩුවට ඉන්ටනෙට් පලයල්ලා. වැඩිකල් යන්න කලින් කෙල වෙනවා :):)

    පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න :yes:

    SLT Cable Lines

    SLT.jpg

    Thread එක බම්ප් කර ගන්න එක මම කර ගන්නම්. රොබෝලා වගේ බම්ප් ගගා යන්නේ නැතුව පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපන්. බම්ප් 100කත වඩා ඒ හිතල දාන එක කමන්ට් එක වටිනවා :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    e kiyanne 15gb ganna Puluwan Rs 200 walata aduwen kiyana ekada?
    Prepaid oya pare yana kota age gahana sim ekak tiyenawa nam seen eka karanna puluwan da e kiyanne???

    Gampaha side ekata signal tiyenawada???

    01. තර්ඩ් එකේ එහෙම කියල තියනවද? උබට සිංහල පුළුවන් ද? එහෙම කියල තියනවා නම් එහෙම වෙන්න ඇති. මට sinhala බැ
    02. අරන් බලපන්
    03. එටිසල්ට් සිග්නල් නැ ලංකාවේ කොහේටවත්.. කොළබත් සිග්නල් හොයන්නේ නෙලුම් කුලුනට ගිහින්. සමහර දවස් වලට නම් World Tade Center එකේ උඩ තට්ටුවට ගියහම, එක සිග්නල් එකක් නම් අහු වෙනවා. හොදට අහු වෙන්න නම් නෙලුම් කුලුනට තමා යන්න ඕනේ.

    පොඩ්ඩක් දෙයක් අහන්න කලින් බලපන් උබේ මොලේ පුකේද වත් කියල.:confused:
    :confused:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    01. තර්ඩ් එකේ එහෙම කියල තියනවද? උබට සිංහල පුළුවන් ද?
    02. අරන් බලපන්
    03. එටිසල්ට් සිග්නල් නැ ලංකාවේ කොහේටවත්.. කොළබත් සිග්නල් හොයන්නේ නෙලුම් කුලුනට ගිහින්. උබේ මොලේ පුකේද:confused:
    :confused:
    :P:P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබේ ප්‍රශ්න ටික විසදුනාද :confused:
    එලකිරියට වැඩ බන්.. ඒක ලාබයි වගේ මේ ටිකේ සැහෙන යුටියුබ් බැලුවා 200ට. ස්ලො.. ඒ උනාට අවුලක් නැ. ඩයලොග් ටීවී එකට වඩා ලාබයි.. IPTV දාගත්තම බැලුවැකි ඔක්කොම චැනල්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරියට වැඩ බන්.. ඒක ලාබයි වගේ මේ ටිකේ සැහෙන යුටියුබ් බැලුවා 200ට. ස්ලො.. ඒ උනාට අවුලක් නැ. ඩයලොග් ටීවී එකට වඩා ලාබයි.. IPTV දාගත්තම බැලුවැකි ඔක්කොම චැනල්.

    :rofl::rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එලකිරියට වැඩ බන්.. ඒක ලාබයි වගේ මේ ටිකේ සැහෙන යුටියුබ් බැලුවා 200ට. ස්ලො.. ඒ උනාට අවුලක් නැ. ඩයලොග් ටීවී එකට වඩා ලාබයි.. IPTV දාගත්තම බැලුවැකි ඔක්කොම චැනල්.

    උබට තිබ්බ ප්‍රශ්න ටිකත්, අර උඩ එකාට තිබ්බ ප්‍රශ්න වලට දෙවැනි නැ බන් අම්මපා :P ඇති යන්තම් හොදක් කිව්වා. මේ සුට්ටලා FUP එක හොරෙන් තියන එක නම් වැරදි බන් :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබට තිබ්බ ප්‍රශ්න ටිකත්, අර උඩ එකාට තිබ්බ ප්‍රශ්න වලට දෙවැනි නැ බන් අම්මපා :P ඇති යන්තම් හොදක් කිව්වා. මේ සුට්ටලා FUP එක හොරෙන් තියන එක නම් වැරදි බන් :yes:
    මට තද උනේ ඒකනේ බන් රෙද්දි FUP එකෙන් මට මුලින් සෙට් උනේ 7 නිසා පාඩුයි කියලා හිතුනා. දැන් නම් පට්ටා.. HBO,Discovery HD, BBC, CNN History HD ඔක්කොම බලනවා මේකෙන් 200ට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරියට වැඩ බන්.. ඒක ලාබයි වගේ මේ ටිකේ සැහෙන යුටියුබ් බැලුවා 200ට. ස්ලො.. ඒ උනාට අවුලක් නැ. ඩයලොග් ටීවී එකට වඩා ලාබයි.. IPTV දාගත්තම බැලුවැකි ඔක්කොම චැනල්.
    :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට තද උනේ ඒකනේ බන් රෙද්දි FUP එකෙන් මට මුලින් සෙට් උනේ 7 නිසා පාඩුයි කියලා හිතුනා. දැන් නම් පට්ටා.. HBO,Discovery HD, BBC, CNN History HD ඔක්කොම බලනවා මේකෙන් 200ට.

    යකෝ නිකන් දිලා එකේ ඇට ගනින්න එපා හුස්ටෝ. වැඩි කල් නැ පුතේ.:yes:
    ටික කලයි.:yes: එටිකේ පාවිච්චි කරපන්. ඊට පස්සේ වැඩි කරයි ගණන් , අඩු කරයි කොටා

    ඊට පස්සේ දිස්කේ අම්මට දිස්කදී තමා :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යකෝ නිකන් දිලා එකේ ඇට ගනින්න එපා හුස්ටෝ. වැඩි කල් නැ පුතේ.:yes:
    ටික කලයි.:yes: එටිකේ පාවිච්චි කරපන්. ඊට පස්සේ වැඩි කරයි ගණන් , අඩු කරයි කොටා

    ඊට පස්සේ දිස්කේ අම්මට දිස්කදී තමා :rofl:
    කන්ට්‍රැක්ට් පීරියඩ් එකක් හිබ්බා නම් මරු. අවුරුද්දක විතර. උට්ටලාට එතකොට ගනන් වැඩි කරන්න බැනේ. :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කන්ට්‍රැක්ට් පීරියඩ් එකක් හිබ්බා නම් මරු. අවුරුද්දක විතර. උට්ටලාට එතකොට ගනන් වැඩි කරන්න බැනේ. :P

    :D
     
    එලකිරියට වැඩ බන්.. ඒක ලාබයි වගේ මේ ටිකේ සැහෙන යුටියුබ් බැලුවා 200ට. ස්ලො.. ඒ උනාට අවුලක් නැ. ඩයලොග් ටීවී එකට වඩා ලාබයි.. IPTV දාගත්තම බැලුවැකි ඔක්කොම චැනල්.

    ටෞකන්ඩ කැරියට ගහන්නේ පයිං
    IPTV එකේ ලන්කා Channels පේනව ද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22357920 said:
    ටෞකන්ඩ කැරියට ගහන්නේ පයිං
    IPTV එකේ ලන්කා Channels පේනව ද
    කවුද බන්, ලන්කාවේ චැනල් බලන්න පිස්සුද? අපි ග්ලොබලයිස්ඩ් කොල්ලො හරියේ... ලන්කාවේ එවා යුඉටියුබ් බලහන් ඔක්කොම චැනල් යනවා සියත එක නම් HD.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    porn channel balapan vlc eken stream karala :lol:
    IPTV තියනවා යකු.. ගොඩක් එවා ටොරන්ට් වලින් බලපුවා. මම ආසා නොමල් පොන් ස්ටොරි එකත් එක්ක. ගහගෙන ගහගෙන යන එවා බොරින්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කවුද බන්, ලන්කාවේ චැනල් බලන්න පිස්සුද? අපි ග්ලොබලයිස්ඩ් කොල්ලො හරියේ... ලන්කාවේ එවා යුඉටියුබ් බලහන් ඔක්කොම චැනල් යනවා සියත එක නම් HD.

    ta hike. janadipathi ta giya kala