Etisalat Couple sim

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එටිසලාට් කපල් සිම් වගයක් සෙට් උනා
    ඕන අය ඉන්නවනම් කියන්න සිම් දෙකට 2000 යි
    සිම් දෙක අතර call unlimited

    දවසට 5 + tax එක සිම් එකකට

    මම දැන් අවුරුද්දක් විතර use කරන්නේ මේ සිම් ඒක හින්දා මේක දැම්මෙත්
    අනිත් එක මම දැක්කා ගොඩක් තැන්වල මේ සිම් විකුනනේ 3000 ට ගන්න අයට 1000 ක චාන්ස් එකක් තියෙනවා බිස්නස් එකක් නෙමෙයි කරන්නේ මල් කඩන අයට උපකාරයක්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් දන්න විදියට මොබිටෙල් කපල් එක
    150 ටැක්ස් එක්ක
    24/7 ෆ්‍රී
    දෙකම 1500 දාල තිබුන
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    akshalikas හම්බයා

    මම මිත්‍යාදෘෂ්ටික යෙක් උබ ඔය කියපු කතාව අහගන්න වෙනවා කියලා දැනගෙන දැම්මේ එකෙක්ට හරි උදව්වක් වෙයි කියලා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් දන්න විදියට මොබිටෙල් කපල් එක
    150 ටැක්ස් එක්ක
    27/7 ෆ්‍රී
    දෙකම 1500 දාල තිබුන

    එහෙම ද දැක්කේ නෑ බන් මම අද රවුටර් එකක් බලන්න ගියා ඒ වෙලාවේ ඒ කඩේ කොල්ලා කිවුවා කපල් සිම් තියෙනවා ඕනනම් කියන්න කියලා එකයි දැම්මේ ඕන එකෙක් ඉන්නවනම් මට යවන්න හරි පුලුවන් හින්දා ඔය සිම් එක කාලයක් මම හෙවුවා කොහෙවත් තිබුනේ නෑ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    එහෙම ද දැක්කේ නෑ බන් මම අද රවුටර් එකක් බලන්න ගියා ඒ වෙලාවේ ඒ කඩේ කොල්ලා කිවුවා කපල් සිම් තියෙනවා ඕනනම් කියන්න කියලා එකයි දැම්මේ ඕන එකෙක් ඉන්නවනම් මට යවන්න හරි පුලුවන් හින්දා ඔය සිම් එක කාලයක් මම හෙවුවා කොහෙවත් තිබුනේ නෑ

    https://www.facebook.com/1204449519...827.1204449519612806/1593799944011093/?type=3

    Onna ona nam ganin
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48

    kamba horek ne bn

    https://www.facebook.com/pg/Campus-Sim-Promotions-1204449519612806/reviews/

    review balapan. aiyoo salli

    2017-12-02_060816.jpg

    2017-12-02_060829.jpg

    2017-12-02_060841.jpg

    2017-12-02_060900.jpg
     
    Last edited: