Etisalat Internet වැඩ නැද්ද ඊයේ ඉදන් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Etisalat Internet වැඩ නැද්ද ඊයේ ඉදන් ?

    Etisalat Internet වැඩ නැද්ද ඊයේ ඉදන් ? Connect වෙන්න බෑ (Cliq 500/= දවස් 15 එක දාලා තියෙන්නේ) පාරිභෝගික සේවට ගත්තා Answer කරන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mageth wada karanne na bng
    4G connect wenawa
    eth websites load wenne na :(

    hmm ඊයේ දවසෙම Disconnct වේවි තිබුනේ දැන් හදලා Facebook එකෙන් දැම්ම Msg එකට Reply කරලා තිබ්බා මෙහෙම

    35nPWHq.png


    magenam wada machan habai cliq app eken newei data card danne.

    මගේ වැඩ නෑ මචන් මන් දැක්කා උන්ගේ Page එකේ තව එකෙකුත් බැනලා තියෙනවා ගාල්ලේ ඉදන් කොලබට යනකම් වැඩ නෑ කියලා.

    etisalat hutch melo rahak ne bn

    හ්ම්ම් එත් ඉතින් Use කරන්න හොද එකක් නැනේ බන් වෙන Speed තිබ්බට හොද Data පැකේජ් නෑ අනිත් ඒවාගේ

    Mageth qlic wada na..eka paratama , dan me dialog eken inne

    මගේ ලග තියෙනවා Dialog 690 Unlimited එක ඒක කපලා දාන්න මන් හිතුවා Cliq එකම Use කරන්න. අද හිතුණා ඒක කරන්න හොද නෑ කියලා Hutch සුවර් නෑ Dialog නම් මට කවදාවත් මෙහෙම වෙලා නෑ.

    mage hutch eke connect wenne nane bn
    bt etisalat ekata signal thiye

    ekama tower eken neda dn signal enne

    මගේ එහෙමයි තිබ්බේ දැන් නම් හදලා වගේ

    thawama okkoma complete karala ne neda mcn.

    072 සිම් වලට Hutch සිම් එව්වානේ ඒවගේ Hutch ටවර් එකෙන් Siganl එන්නේ

    mama galle wala.. mata den sathiyaka vithara wele idan weda nehe... 1727 ta call karada ?

    ඔව් උන් Answer කරන්නේ නෑ , දැන් නම් හදලා වගේ