Etisalat New 20GB - 550 Rental Data Package

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචන් ඕක ඔය මොඩල් එකේ කේස් එකක් මගේත් ඔමයි 2එම්බි උපරිම ඉස්සර ඒම නෑ 6.2ක් වගේ ඇද්දා ෆිරිම් වෙයාර් අප්ඩෙට් කරලද උඹ මගේ කලා හැබැයි ඔය අවුල එටිසෙලාට් වලට විතරයි හැම වෙලේම 1.5 යි යන්නේ උපරිම 2යි

    මචං උඹ use කරන්නෙත් Huawei E173 එකද? Firmware update කරලා නැහැ. ගත්ත විදිහටමයි තියෙන්නේ. Firmware update කලාම හරිගියාද?
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    patta slow bn man gaththa data iwra karnna be deposit eka 1000 i sim eka free melo wadak ne signal thiynawa adinne ne 2n ehata
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,587
    933
    113
    Mawanella Town
    me kolla etisalat me mase tika patta slow wela ai essara hodata wada kara
    2.gif
    mokkada karanna ona apita
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Etisalat New 20GB - 550 Rental Data Package

    Aluthen Awe...:)

    Monthly 20GB Data FREE :cool:
    Monthly Rental 550/= :)

    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE :cool::cool:

    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE :nerd:

    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE :)

    (( Hawasa 6 Idan , Raa 12 Wenakan Thamai Data Tikak Adu... 1 GB :nerd: ...Anith Welawata nam Godak labayi...:)..))

    Ona aya Innawa nam P.m ekak Danna..:cool:. Mechchara laba Package Ekak Kisima Network Ekak Deela nam na thama...


    Elakiri eke Godak aya magen packages aran athi...
    Vishvashayen Wade karala Denawa...Gaththa aya Dannawa. Comment Athi kalin Tread wala :)

    me mage Couple Sims Tread :- http://www.elakiri.com/forum/showthread.php?t=1661763


    ලොකුම කේස් එක ඔය 1 GB පැන්නම charge කරන charge කිරිල්ල.:sorry::sorry::sorry::sorry:
    එත් ඕක තමයි ලාබම පැකේජ් එක දැනට තියෙන.
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    patta slow bn man gaththa data iwra karnna be deposit eka 1000 i sim eka free melo wadak ne signal thiynawa adinne ne 2n ehata

    me kolla etisalat me mase tika patta slow wela ai essara hodata wada kara
    2.gif
    mokkada karanna ona apita

    ඔව් බං. ඊයේ ඉඳන් තවත් case වෙලා වගේ. සමහර වෙලාවට Google එක වත් load වෙන්නේ නෑ. ඒ මදිවට එක එක වෙලාවට එක එක page load වෙන්නේ නැතිව යනවා.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    me redda cancell karandahitenawa bn..

    Customer Care එකෙන් කියනවා අද දවස ඇතුලත හදනවලු. :rolleyes: පුදුම දුකක් විඳලා තමයි මේ comment එක දාන්නෙත්. ඉතින් හිතාගන්න පුළුවන්නේ. මදැයි උදේ පාන්දර නැගිටලා Windows upgrade කරන්න හිටියා. :angry:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Customer Care එකෙන් කියනවා අද දවස ඇතුලත හදනවලු. :rolleyes: පුදුම දුකක් විඳලා තමයි මේ comment එක දාන්නෙත්. ඉතින් හිතාගන්න පුළුවන්නේ. මදැයි උදේ පාන්දර නැගිටලා Windows upgrade කරන්න හිටියා. :angry:

    Ow bun Munge systerm Aulak. Iye Idan me aula. Hamotama me case eka.