Etisalat prepaid Internet use කරන අය පොඩ්ඩක් එන්ඩෝ මම (m299)date plan එක activate කර ගත්ත මාසෙකට කලින් , හැබැයි දැන් ඒක auto activate වෙලා දැන් මේ මාසෙත්, මේක නවත්ත ගන්නෙ කොහොමද? deactivate කරන short code එකක් දන්න කෙනෙක් කියන්නකො