______
මම නම් නිකන් දුන්නත් ඔය සවුදි අරාබියට සල්ලි අදින ඒවා ගන්නේ නැ හම්බ බඩු කොහොමත් එපා දවසකින් හරි සිංහල ජාතිය විනාස කරන්න දායකත්වයක් දෙන්නෙන් නැ
______
උඹට අවුලක් නැතුව ඇති උඹට රුපියල් සීයට එම් බී එක ගානෙ දුන්නත් ඇතිවෙනකං ගෙවන්න සල්ලි ඇතිනෙ.. උඹේ තියෙන ආර්ථිකේ නෙමේ රටේ ඉන්න හැම එකාටම තියෙන්නෙ.. තව කොහෙන් හරි අඩු ගානට වැඩියෙන් ඩේට දෙද්දි ඒ ගානටම අඩුවෙන් ඩේට දෙන සර්විස් එකක් පාවිච්චි කරන්න කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නෑ.. එහෙම සෞදි අරාබියට සල්ලි යනවනං කරන්න ඕනෙ අනික් ISP ලත් ඒ ගානටම ඒ ඩේට ප්රමාණයම දෙන එක.. උන් එහෙම නොදී එටිසැලඩ් එකෙන් අඩුවට වැඩියෙන් ඩේට දෙන එකට කොහෙවත් තියෙන ජාතියක් අල්ලගෙන බැනල තේරුමක් නෑ.. එහෙමනම් අපි තෙලුත් වර්ජනය කරන්න ඕනෙ සල්ලි යන්නෙ ඔය කියන හම්බ රටවල් වලට නිසා.. කියුබාවෙන් වගේ තෙල් ගෙන්නන්න ඕනෙ.. අනික් ISP ලට එටිසැලඩ් එකෙන් තරම් සර්විස් එකක් දෙන්න බැරි නං වැරැද්ද ඒ ගොල්ලන්ගෙ.. ඒකට එටිසැලඩ් එකට බයිනව කියන්නෙ මෝඩ කමක්.. දැන් කියපං මාත් හම්බයෙක් කියල..