etisalet prepeaid card වල තත්වේ මොකද ?

Dec 8, 2009
549
37
0
Malaysia
etisalet prepeaid card වල තත්වේ මොකද ?

මචන්ලා මම දැක්ක ETISALAT වල PREPAID CARD MOBITEL එකට වඩා DETA තියෙනවා කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?? මොකද ETISALAT වල තත්වේ ? හොදද ? කියන ප්‍රමාණය දෙනවද? මොබිටෙල් වලට වඩා හොදද ?:rolleyes::rolleyes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනික් ආයතන වඩේ ගානට දෙන ඩේට වලට වඩා එම් බී දහයක් පහලොවක් වගේ සුළු ගාණකිං එටිසලාට් කේ ඩේට වැඩියි.. ඒත් උන් දෙන්නෙ දවල්ට ටිහිකුයි රෑට ටිහිකුයිනෙ.. ඒ නිසා අවුල්.. 99 199 299 වගේ "99" න්‍යාය පාවිච්චි කල්ල ඩේට වැඩියි වගේ පේන්න මවාපාල තියෙන්නෙ..
 
ආ එහෙමද ? එකියන්නේ උන් අර 99 තියෙන්නේ 800MB මුළු දවසෙම නෙමේද? එකියන්නේ එක පාවිච්චි කරන්ඩ වෙලාවක් තියෙනවද දවල් රෑ ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
_________

99ට 800MB :O එහෙම එකක් උන්ගෙ සයිට් එකේ මං දැක්කෙ නෑනෙ.. මං දැක්කෙ 299 ට ජීබී එකයි ගානක් දෙන එක විතරයි :O උන්ගෙ 99 පැකේජ් එකකුත් තියෙනවද :O පුළුවන්නම් ලින්ක් එක දාපංකො :O 299 එකේ නම් උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ දවල්ට ටිහිකුයි රෑට ටිහිකුයි කියල :O 99 එක කොහොමද දන්නෑ :O අඩේ.. ඕනෙ වෙලාවක නම් 99 ට 800ය ලාබයිනෙ යකෝ :O ඩයලොග් එකේ 99 ට දෙන්නෙ 550MB :( ඒ මදිවට සිග්නලුත් නෑ.. දන්නවනං එටිසැලඩ් ගන්නවනෙ.. :/
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම නම් නිකන් දුන්නත් ඔය සවුදි අරාබියට සල්ලි අදින ඒවා ගන්නේ නැ හම්බ බඩු කොහොමත් එපා දවසකින් හරි සිංහල ජාතිය විනාස කරන්න දායකත්වයක් දෙන්නෙන් නැ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ______

    උඹට අවුලක් නැතුව ඇති උඹට රුපියල් සීයට එම් බී එක ගානෙ දුන්නත් ඇතිවෙනකං ගෙවන්න සල්ලි ඇතිනෙ.. උඹේ තියෙන ආර්ථිකේ නෙමේ රටේ ඉන්න හැම එකාටම තියෙන්නෙ.. තව කොහෙන් හරි අඩු ගානට වැඩියෙන් ඩේට දෙද්දි ඒ ගානටම අඩුවෙන් ඩේට දෙන සර්විස් එකක් පාවිච්චි කරන්න කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නෑ.. එහෙම සෞදි අරාබියට සල්ලි යනවනං කරන්න ඕනෙ අනික් ISP ලත් ඒ ගානටම ඒ ඩේට ප්‍රමාණයම දෙන එක.. උන් එහෙම නොදී එටිසැලඩ් එකෙන් අඩුවට වැඩියෙන් ඩේට දෙන එකට කොහෙවත් තියෙන ජාතියක් අල්ලගෙන බැනල තේරුමක් නෑ.. එහෙමනම් අපි තෙලුත් වර්ජනය කරන්න ඕනෙ සල්ලි යන්නෙ ඔය කියන හම්බ රටවල් වලට නිසා.. කියුබාවෙන් වගේ තෙල් ගෙන්නන්න ඕනෙ.. අනික් ISP ලට එටිසැලඩ් එකෙන් තරම් සර්විස් එකක් දෙන්න බැරි නං වැරැද්ද ඒ ගොල්ලන්ගෙ.. ඒකට එටිසැලඩ් එකට බයිනව කියන්නෙ මෝඩ කමක්.. දැන් කියපං මාත් හම්බයෙක් කියල..
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    _________
    ආ එහෙමද ? එකියන්නේ උන් අර 99 තියෙන්නේ 800MB මුළු දවසෙම නෙමේද? එකියන්නේ එක පාවිච්චි කරන්ඩ වෙලාවක් තියෙනවද දවල් රෑ ?
    _________

    99ට 800MB :O එහෙම එකක් උන්ගෙ සයිට් එකේ මං දැක්කෙ නෑනෙ.. මං දැක්කෙ 299 ට ජීබී එකයි ගානක් දෙන එක විතරයි :O උන්ගෙ 99 පැකේජ් එකකුත් තියෙනවද :O පුළුවන්නම් ලින්ක් එක දාපංකො :O 299 එකේ නම් උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ දවල්ට ටිහිකුයි රෑට ටිහිකුයි කියල :O 99 එක කොහොමද දන්නෑ :O අඩේ.. ඕනෙ වෙලාවක නම් 99 ට 800ය ලාබයිනෙ යකෝ :O ඩයලොග් එකේ 99 ට දෙන්නෙ 550MB :( ඒ මදිවට සිග්නලුත් නෑ.. දන්නවනං එටිසැලඩ් ගන්නවනෙ.. :/

    http://www.etisalat.lk/personal/internet/3g-on-mobile/data-plans/prepaid/
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මචන්ලා මම දැක්ක ETISALAT වල PREPAID CARD MOBITEL එකට වඩා DETA තියෙනවා කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?? මොකද ETISALAT වල තත්වේ ? හොදද ? කියන ප්‍රමාණය දෙනවද? මොබිටෙල් වලට වඩා හොදද ?:rolleyes::rolleyes:
    http://www.etisalat.lk/personal/internet/3g-on-mobile/data-plans/prepaid/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O අම්මට හුඩු.. මේ පැකේජ් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ? 800 දෙන්නෙ දවල් රෑ දෙකේම ඕනෙ වෙලාවට යන්නද :O හන්දිය පැත්තෙ ගිය වෙලාවක ගන්න ඕනෙ සිම් එකක්.. පට්ට ලාබයිනෙ යකෝ.. :O
    ඩයලොග් උන් 99 ට දෙන්නෙ 550 MB :(