ඔන්න මචන්ලා දැන් එටිසලාට් එකත් 3g වලට අත ගහලා,, official launch 1 April වල, එත් දැනටමත් 3g සිග්නල් අහු වෙනවා පට්ටම ස්පීඩ් habai තාම නම් video call නම් ගන්ඩ බෑ :(:(:(