eToro නම් තිත්තම වුණා!

Pishachaya

Member
Jun 4, 2013
58
1
0
Sri Lanka
eToro නම් තිත්තම වුණා!

මචංල, මම ගිය ඉරිද eToro එකට Skrill එකෙන් $50ක් දැම්ම. ඒත් තාමත් ඒක එකවුන්ට් එකට වැටිල නෑ. Skrill එකේ බැලුවාම $50ක් ලස්සනට අඩුවෙලා තියෙනව.

මම පහුවෙනිදා උදේ පාන්දරම eToro customer care එක contact කරා. උන් කිව්ව, "මම ඔයාට මේල් එකක් දාන්නම්, ඒකට reply එකක් විදියට Skrill transaction එකේ screenshot එකක් attach කරල එවන්න, මම ඒක අදාල තැනට forward කරන්නම්" කියල. මම ඉතිං කිව්ව විදියටම යැව්ව.

ඒත් මුන්ගෙන් සද්දයක් නැති හින්ද මම ආයෙ customer care එක contact කරා. ඒ පාර මුන් කියනව attachment එක ඇවිත් තියෙන්නෙ කෑලිවටල කැඩිල (කොටස් වශයෙන්) ඒක හින්ද ආයෙ එවන්න කියල. (මගෙ attachment එක 500KB වත් නෑ, යැව්වෙ Gmail වලින්).

මම ඒ පාර ආයෙ යැව්ව (පරණ screenshot එකමයි හැබැයි). ඒත් මුංගෙන් සද්දයක් නැති හින්ද මම ආයෙ උන්ව contact කරල ඇහුව ගිය පාර attachment එකට මෙහෙම ප්‍රශ්ණයක් වුණා, මේ පාර attachment එක හරියට ඇවිල්ල තියෙනවද කියල. ඒ පාර උන් කියනව, හරි ඇවිත් තියනව මම මේ වැඩේ කරන්නම් කියල. කොච්චර වෙලාවක් යයිද කියල මම ඇහුවම අදම කරනව කියලත් කිව්ව. ඒත් තාමත් නම් නෑ හැබැයි.

මම ආයෙ සැරයක් contact කරා. කරල ප්‍රශ්නෙ ගැන කතාකරන ගමන් නිකමට වගේ ඇහුව, ඔයාලත් එක්ක Skrill වලින් ගනුදෙනු කරද්දි ඉස්සරහටත් මේ වගේම වෙයිද, Skrill ගණුදෙනු වලදි මේකද eToro එකේ සාමාන්‍ය තත්වය කියලත්. එතකොට ඌ කියනව අපොයි නෑ කියල. ඊට පස්සෙ මම ඇහුවම එහෙනම් දැන් මොකද මේක විතරක් මෙහෙම වෙලා තියෙන්නෙ කියල, ඌ කියනව මේක ඉක්මනට හරිගස්සල දෙන්නම් කියල. කෙලින් උත්තරයක් දෙන්නෙත් නෑ, වැඩේ ගොඩයෑමක් පේන්නෙත් නෑ.

ඔය විදියට දැනට හතර පස් පාරකට වඩා උන්ව contact කරාම ඔය වගේ එක එක විදියෙ ගොං ටෝක් දදා ප්‍රශ්නෙ මගඅරිනව. කෝකටත් කියල හැම chat එකකම transcript එකකුත් මං නිකමට වගේ ගත්ත. දැං මුංගෙ ගොං කතා අහලම මට තිත්ත වෙලා තියෙන්නෙ.

අද උදේත් ආයෙ සැරයක් contact කරන්න ගිය ගමන බැලිංනං මුං online chat එකත් අයින් කරල. (මේ thread එක දාන්න කලිනුත් බැලුව, තාමත් online chat එක නෑ) ඇත්තටම eToro කියන්නෙ $50 ක transaction එකක්වත් හරියට කරගන්න බැරි, ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්න බැරි, ප්‍රශ්ණ වලට බයේ online chat offline කරන කොන්දක් නැති හාල්පාරු සමාගමක්ද?

දැං දවස් දෙකකුත් ගිහින් නිසා Skrill එක contact කරලවත් සල්ලි ටික return කරගන්න බැරිවෙයිද මචංල? මම මේකට මොකක්ද දැං කරන්න ඕනෙ?
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mee dawas wala hacker attack thiyenawane finance paththata kohomath oya ewwata aniwa athi.un hadala deyi oka.eth machan youbata sure da etoro ekakin forex karanna puluwan kiyala.mamanam experience eken kiyanne oke thiyana akarshanayata puluwan 10,000$ unath lost karanna kisi gamak nathuwa
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    ow ban..unge customer care eka num patta charter...reply karanna dawas gananak gannawa

    මාත් මොනව හරි ඕනකමක් වුණොත් live chat එකෙන් බං අහන්නෙ. ඒකෙත් හැබැයි හුඟක් වෙලාවට 10ක 15ක queue එකක් තිබ්බ. වැඩේ කියන්නෙ දැං ඒකත් නෑ නෙ.
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    machan mee dawas wala hacker attack thiyenawane finance paththata kohomath oya ewwata aniwa athi.un hadala deyi oka.eth machan youbata sure da etoro ekakin forex karanna puluwan kiyala.mamanam experience eken kiyanne oke thiyana akarshanayata puluwan 10,000$ unath lost karanna kisi gamak nathuwa

    අනේ මංද බං, හදල දුන්නොත් නං ලොකු දෙයක්. මට නම් මෙලෝ දෙයක් හිතාගන්න බෑ මොනව කරන්නද කියල. කාට කියල කියන්නද... :(

    ඔව් එක නම් වෙන්න පුලුවන් තමයි. මං Forex ගැන එහෙමටම දන්නෙ නෑ. මෙතෙක් කාලයක් මම demo එකේ trade කරේ. දැං demo එකේ $20~$50කින් දවසකට අනිවාරෙන්ම pips +20ක් වත් අඩුම තරමෙ මට හොයාගන්න පුලුවන් කියල හොඳටම තේරුන හින්දයි real එකට බැස්සෙ. වැඩිම වුණොත් වෙන්නෙ $50ක් නැතිවෙන එකයි. දැනට වෙලා තියෙන්නෙත් ඉතිං ඊට සමානම වගේ දෙයක්නෙ. :)
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    machan mun scam site ekak neda?

    අනේ මංද බං, දන්න තරමින් නම් එහෙම එකක් නෙමෙයි මේක. එව්නාට උන් වැනි වැනි දෙන උත්තර තමයි මට අල්ලන්නෙ නැත්තෙ.
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    Apo Etoro epaama karapu brokers kenek,
    aparaade oyaa join une
    මෙහෙමත් වෙනව කියල දැනගෙන හිටිය නම් කීයටවත් ඒකෙ trade කරන්නෙ නෑ බං.

    etoro charter ban higana broker kenek,:angry::angry:
    liteforex try karapan
    සිරාවට, දැං තමයි තේරෙන්නෙ පොත්තට රැවටුණා කියල. :lol:

    Thanks!
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Apo Etoro epaama karapu brokers kenek,
    aparaade oyaa join une

    Pissuda ban..etoro top10 brokersla athare innawa..habay etoro wala options godak aduy..so trade karanan giyama tikak risk eka wadiy..anyway onama kenekuta simple widiyata understand kara gannna puluwan..ekay meka me tharam popular...anith eka meke copy trader facility eka nisa ona kenekuta forex karanna puluwan

    http://forex-brokers-review.toptenreviews.com/
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    machan mee dawas wala hacker attack thiyenawane finance paththata kohomath oya ewwata aniwa athi.un hadala deyi oka.eth machan youbata sure da etoro ekakin forex karanna puluwan kiyala.mamanam experience eken kiyanne oke thiyana akarshanayata puluwan 10,000$ unath lost karanna kisi gamak nathuwa
    -------------Etoro yanna epa. Aka hodha supiri salli karainata. Samanya kenek giyoth aniva money lost venawa. Menna mea blog eka balala hodha forex site ekak hoya ganna. Insta forex is also good. http://forex-fivestar.blogspot.com/
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං දැන් අපි ඕක හදාගන්න විදිහක් බලන්න ඕනනේ. උන්ට කොච්චර කිව්වත් හරි උත්තරයක් නැති නිසා දැන් ඔයාට තියෙන්නෙ review sites, forums වගේ ඒවගේ මේ උන වැඩේ කියල පොස්ට් දාන එක. eg: forexfactory, reviewpips, babypips forum etc etc.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචං දැන් අපි ඕක හදාගන්න විදිහක් බලන්න ඕනනේ. උන්ට කොච්චර කිව්වත් හරි උත්තරයක් නැති නිසා දැන් ඔයාට තියෙන්නෙ review sites, forums වගේ ඒවගේ මේ උන වැඩේ කියල පොස්ට් දාන එක. eg: forexfactory, reviewpips, babypips forum etc etc.

    www.forexpeacearmy.com
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    Pissuda ban..etoro top10 brokersla athare innawa..habay etoro wala options godak aduy..so trade karanan giyama tikak risk eka wadiy..anyway onama kenekuta simple widiyata understand kara gannna puluwan..ekay meka me tharam popular...anith eka meke copy trader facility eka nisa ona kenekuta forex karanna puluwan

    http://forex-brokers-review.toptenreviews.com/

    ඒක නම් ඇත්ත. Forex ගැන මූලිකම ටික දැනගන වුණත් eToro එකේ trade කරහැකිනෙ. ඔක්කොම දේවල් දෙන්න පුලුවන් අන්තිම සරලම විදියට තියෙනවනෙ.

    ඒත් ඔය review site එකේ eToro එකේ Trading Platform එකටයි Help & Support එකටයි 10/10 හම්බවෙලා තියෙන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්ණයක්.

    -------------Etoro yanna epa. Aka hodha supiri salli karainata. Samanya kenek giyoth aniva money lost venawa. Menna mea blog eka balala hodha forex site ekak hoya ganna. Insta forex is also good. http://forex-fivestar.blogspot.com/

    Thanks machan!

    මචං දැන් අපි ඕක හදාගන්න විදිහක් බලන්න ඕනනේ. උන්ට කොච්චර කිව්වත් හරි උත්තරයක් නැති නිසා දැන් ඔයාට තියෙන්නෙ review sites, forums වගේ ඒවගේ මේ උන වැඩේ කියල පොස්ට් දාන එක. eg: forexfactory, reviewpips, babypips forum etc etc.

    ඔව්, දැං ඉතුරු වෙලා තියෙන්නෙ නම් ඒක විතරයි. මම උන්ට දවසට එක ගානෙ තව message යවල මේ සතිය ඇතුලත වැඩේ ගොඩින් ගොඩදාගන්න පුලුවන්ද බලනව. මොනව වුණත් දැං සල්ලි තියෙන්නෙ උන් අතේ හින්ද ෂේප් න්‍යායෙන්ම වැඩේ ගොඩදාගන්න බලන්න ඕන. Chat එකේදිත් කොච්චර තද වුණත් කට පරිස්සම් කරගෙන උන් කියන දේ කරගෙන උන්නෙ ඒක හින්දයි. හරිගියෙ නැතිම වුණොත් ඉතිං සල්ලි ගැන අදහස අතඇරල අරවගේ option එකකට බහිනව. මට කෙලවුනත්, අළුතෙන් එන එකෙක් හරි බේරෙයිනෙ.

    Thanks machan!
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Etoro Sucks Big Time

    කොච්චර කිව්වත් මුන් යන්නේ etro හොයාගේනමනේ
     
    LAYANRANA

    Junior member
  • Apr 27, 2007
    346
    8
    18
    Mama nam etoro ekata join wela 1 year withara athi mata nam mehema pashnayak kawadawath wela naha.deposit karaddi 15sec withara salli watenawa.withdraw karaddith 2 days walin salli athata ganna puluwan .mata nam etoro eka hodai
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    Etoro Sucks Big Time

    කොච්චර කිව්වත් මුන් යන්නේ etro හොයාගේනමනේ
    :yes::lol:

    Thanks!

    Mama nam etoro ekata join wela 1 year withara athi mata nam mehema pashnayak kawadawath wela naha.deposit karaddi 15sec withara salli watenawa.withdraw karaddith 2 days walin salli athata ganna puluwan .mata nam etoro eka hodai

    මටත් හිතෙන්නෙ මේක මේ ඊයෙ පෙරේදා eToro එකේ වුණ ප්‍රශ්ණයක් හින්ද වෙච්ච දෙයක් කියලයි. හැබැයි මොනව වුණත් දැන් සති තුන හතරක විතර වගේ ඉඳන් eToro එකේ පොඩි පොඩි ප්‍රශ්ණ ආව. දැනටත් වීශේෂයෙන්ම Copy trading වල syncing පැත්තෙ ප්‍රශ්ණ එහෙමත් වැඩිවෙලා වගේ මිසක් අඩුවක් නම් පේන්න නෑ. සමහරුන්ගෙ trade close වෙලා නෑ, update වෙලා නෑ. හැබැයි ඒ වගේ ප්‍රශ්ණ තිබ්බ උන් eToro එක contact කරගෙන ඒවගේ upset ගිය trades හරිගස්සගෙනත් තිබුණ, ඒකත් කියන්න එපෑ. ඒත් ඉතිං ඒක කොච්චර practical ද කියන එකත් ප්‍රශ්ණයක්. මාත් ඕව ඒතරම් ගානකට ගත්තෙ නැත්තෙ මම real account එකේ copy trading ගැන ඒතරම්ම ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නැති හින්දයි.

    කොහොම වුණත් මටත් හිතෙනව මුං මගෙ $50 මේ සතිය ඇතුලතවත් දෙයි කියල. බලමුකො මොකද වෙන්නෙ කියල.