etsy එකේ සෙල් කරන කට්ටිය ඉන්නවද තාම? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    උඹල කවුරුත් මේකේ සෙල් කරනවද තාම? ලංකාවට බෑන් කරලා නෙමෙයිනේ මේක දැනට තියෙන්නේ. අප්ඩේට් එකකින් රටවල් සෙට් එකකටම නැති වෙලානේ. මේ ආටිකල් එකේ විදිහට නම් එහෙමයි වෙලා තියෙන්නේ.

    https://androidwedakarayo.com/etsy-banned-sri-lanka/

    මගේ කලින් හදපු අකවුන්ට් එකක් තියෙනවා. හැබැයි shop එකක් open කරලා නෑ. sri lanka නෑනේ shop එකක් open කරද්දී country list එකේ. එතකොට open කරනවා නම් කරන්න වෙන්නේ philipines විදිහටද? 🤔
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    Ban කරන්න කලින් ඕපන් කරපුව තමා තියෙන්නෙ. අලුතින් කවුරුත් කෝස් කරනව දැක්කෙ නෑ ඒ කියන්නෙ බැරි ඇති.
    ඔව් බන් කරන්න බෑ. ඕපන් කරන රටේ බෑන්ක් අකවුන්ට් තියෙන්නත් ඕන. ඒක නිසා කරන්න බෑ.
     
    • Like
    Reactions: Any.key

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අර හෝ ගලා account හදන්න පටන් ගත්තට පස්සේ selling අඩු වෙලාම ගියා. දැන් එකක් වත් නෑ. Shop එක නම් තියනවා :(