skilled migration ද?
Expatforum com
Anzsco search
My immitracker
ගොබ්බ ඒජන්ට් හුයන්නොන්ට නිකං සල්ලි පූජා කරන් නැතුව ඔය සයිට් ටිකයි ගූගල් දෙයියවයි පාවිච්චි කරල විස්තර හොයන් තනියම දාපං, හැත්තදාහ නම් අල්ලල දාපං..ඒ සල්ලි වගේද මුන් උබේ future එකත් එක්ක බුල් කෙලින එක, ඒජන්ට්ලගෙන් ඇප්ලයි කරල රට ගියපු කාලෙ ඉවරයි බං දැන්, ඕකුන්ට එන ඇප්ලිකේශන් තොගේ හැටියට ඔසී වගේ ස්ටේට් නොමිනේශන් වලට ඉන්වයිට් කරන්න ස්ටාෆ්ම 1000ක් වත් ඕන වෙයි, එකාට එක ගානේ..මොකෝ ගොඩක් ඩිමාන්ඩ් ලිස්ට් වැහෙන්න යන්නෙ පැය කීපයයි, ඒ ටිකේ දාගන්න එකක් තමයි කොච්චර ප්‍රෝ එකෙක් උනත් විනාඩි පහලවක් වත් යනව එකක් දාගන්න, ලංකාවේ උං විතරක් නෙවේනෙ ඇප්ලයි කරන්නෙ, ඉන්දියන් උන් එහෙමත් දානවනෙ, ඉතිං එතනින් එහාට හරිය හිතාගනිං...
මේ දවස් වල බිස්නස් එකට කරන්න පුලුවන්. රට යවනව කියල සල්ලි ගන්නව. තව ඩොකියුමන්ට් ෆී කියල නන් රෙෆන්ඩබල් 15000ක් වගේ ගන්නව. සල්ලි ටික FD දානව. පොලිය අරන් මාස 3-6කින් වගේ රිටන් කරනව හරි යන්නෙ නෑ කියල. හැමෝම සතුටින්. ටිකක් අවුල් වගේ නම් 7000ක් වගේ ඩොකියුමන්ට් ෆී ගන්නව.
ඉස්සරත් ඔහොමයි... ආ එහෙනන් අපි ස්කිල් ඇසෙස්මන්ට් එක දාලා වැඩේ පටං ගමු නේ, ඒ ස්ටෙප් එකට අපි 50000ක් ගන්නවා කියල ස්කිල් එකත් දාල 50කුත් කඩාගන්නවා, අනේ ඉතිං අරූ ස්කිල් එකකටත් ගෙවල උන්ටත් පනහක් ගෙවල අන්තිමට තමයි ielts/pte කරන්න බලන්නෙ, ඒකත් දෙපාරක් තුන් පාරක් කරල ගොඩ දා ගන්න අමාරු උනාම වැඩේ අල්ලලා දානවා අර 50 ත් අමතක කරලා..ඉතිං මාසෙට ඔහොම දහයක් අල්ලගත්තොත් ඇති ඉතිං අරුන්ට

------
Post added on Sep 1, 2022 at 6:34 PM