Euro to Sri Lankan Rupees Transfer

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    මචන් මට Netherlands වල ඉඳල ලංකාවට euro 25,000 ක් වගේ transfer කරගන්න ඕන

    මොකක්ද වාසිම විදිහ මට proper විදිහට බෑන්ක් ට්‍රාන්ස්ෆෙර් එකක් කරගන්න ඕනි මන් දැක්ක බැංකු වල එක එක විදි තියනවා.

    දැනට LKR account එකකට තමා ට්‍රාන්ස්ෆෙර් කරන්න හිතන් ඉන්නේ.

    මොකක්ද වාසිම විදිහ කට්ටියට experience තියනවනම් පොඩි suggestions ටිකක් දීගෙන යන්න .
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    I'm planing to do it using revolut but I just need to know in sri lanka side which is the best option to receive that money.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මචන් මට Netherlands වල ඉඳල ලංකාවට euro 25,000 ක් වගේ transfer කරගන්න ඕන

    මොකක්ද වාසිම විදිහ මට proper විදිහට බෑන්ක් ට්‍රාන්ස්ෆෙර් එකක් කරගන්න ඕනි මන් දැක්ක බැංකු වල එක එක විදි තියනවා.

    දැනට LKR account එකකට තමා ට්‍රාන්ස්ෆෙර් කරන්න හිතන් ඉන්නේ.

    මොකක්ද වාසිම විදිහ කට්ටියට experience තියනවනම් පොඩි suggestions ටිකක් දීගෙන යන්න .
    Undiyal? I guess in eu it's not illegal no?
     
    • Like
    Reactions: Jihadi john

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    25,000ක් ට්‍රාන්සර් කරොත් නම් ඉතින් බබා හම්බු වෙයි.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    25,000ක් ට්‍රාන්සර් කරොත් නම් ඉතින් බබා හම්බු වෙයි.
    loku commission ekak da ?

    undiyal karoth money wala source eka penna kiyuwot awulk weida ?

    Undiyal? I guess in eu it's not illegal no?
    loku ganak bank ekata wateddi wena lankwe account ekakin awulk wenne nthi weid ?

    geyak wahanayak gattot passe kaleka hari source of funds penanna wunot awulk nthiweid machan
    ------ Post added on Aug 30, 2025 at 2:45 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    loku commission ekak da ?

    undiyal karoth money wala source eka penna kiyuwot awulk weida ?

    loku ganak bank ekata wateddi wena lankwe account ekakin awulk wenne nthi weid ?

    geyak wahanayak gattot passe kaleka hari source of funds penanna wunot awulk nthiweid machan
    ------ Post added on Aug 30, 2025 at 2:45 PM
    නෑ බන් ඔකට අනිවාර්යයෙන් ආදයම් බදු එකෙන් ලියුම එයි
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    ade sirawata man mehet 30%+ wage tax gewala lankawet tax gewanna set wunot ita wada hndai lankwe indan samurdhiya ganna eka 😒

    ------ Post added on Aug 30, 2025 at 6:38 PM