Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Man kiwwe naha work visa denawa kiyala, man kiwwe job search visa denawa kiyala, macho Europe union eke Denmark ara anith hama ratakama job hoyanna awuruddaka visa ekak hambenawa, 1 year job search visa ekak tamai denne. uba kiwwa set ekata amatarawa , austria, Luxembourg, Belgium, italy walath tuition free, podi service fee ekak tiyenawa but ewa usa,uk,ausi,nz wage laksha ganan newei, ona visa ekak taniyama apply karanna puluwan,ausi skilled independent visa wunath serama vistara hodata tiyenawa. man apply karanne kohomada kiyala seratama details denawa, campus list eka idan, man godak ayata elakiri eke serama details dunna, samaharu bayai taniyama apply karanna, process ekata mage udaw one nam, visa eka hambunama witarai podi ganak ganne, ekath laksha ganan newei,

    මචන් වැරදියට හිතන්න එපා. ඔයා කාටහරි උදවු කරනවනම් ඒක ලොකු දෙයක්. නමුත් දැන් උනත් ඔයා කියපු කතාවේ වැරදි තැන් ටිකක් තියනවා. මොකද මචන් උඹ පොඩි ගාණක් ගත්තට වැඩක් නෑනේ මුන් යන යුනි එකෙන් ලක්ශ ගණන් ගන්නවනම්...
    මුලින්ම දැනගන්න ඕන Free education කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය රැවටෙනවා free කියපු ගමන්, අප්පට උඩු europe ගියා නිකන් ඉගෙනගත්තා කියලා. එහෙම නෑ.
    ඔය free කියන එක ගොඩක් දේවල් මත රඳාපවතිනවා.

    1)whether you or one of your immediate family members are a EU/EEA/Swiss Citizen or a legal refugee in the EU.
    මේක ගොඩක්ම වැදගත්. ඔයා කියපු ගොඩක් රටවල් වල education free වෙන්නේ මේ අයට විතරයි. පිටින් එන අය (non EU/EEA/Swiss citizens) ගෙවන්න ඕන.

    2) whether you are selected for a state (public) or private university.
    tution free වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය තියන විශ්වවිද්‍යාල වල විතරයි, අනික්වා අස්ප ගණන්. ගොඩක් වෙලාවට ඒජන්සි වලින් සෙට් කරන්නේ private ඒවා. මොකද ඒජන්සි එක්ක public funded universities වැඩ කරන්නේ නෑ.

    3) whether the country you selected has free education at ALL levels (from primary education to phd) or select levels, and whether it is available for ALL international students.
    මේක තමයි වැදගත්ම දේ. වගේ ඔයා කියන luxembourg, sweden, finland, italy etc. රටවල් EU/EEA/Swiss වල අයට විතරයි free education දෙන්නේ. පිටින් එනවනම් සැලකිය යුතු ගාණක් දෙන්න ඕන. අනික සමහර රටවල් primary, secondary education free උනාට
    undergraduate, graduate, phd වලට free දෙන්නේ නෑ. ඒ නිසා මට වගකීමෙන් කියන්න පුලුවන් norway, germany, france රටවල් විතරයි international students lata graduate, postgraduate, undegrad free (not schlarships) කරන්න chance එකක් දෙන්නේ කියලා. ඔයා agree නැත්තම් තර්ක කරමු. අවුලක් නෑ මචන්.

    4) whether you can study free even when you are NOT entitled for a scholarship
    නෙමෙයි ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා, first class, island rank දාපු උන්ට. මෙතන කියන්නේ එහෙම නැතුව, admitted on purely merit based selection for a specified international student quota විදියට යන්න පුලුවන් යුනි තියන EU රටවල් ගැන.ඒ කියන්නේ මචන්, උන්ගේ යුනි වලට අපි ඇප්ප්ලයි කරොත් අපේ සාමාන්‍ය මට්ටමෙන් ප්‍රමානවත් qualification තියෙනවනම් උන් උන්ගේ quota එකට සෙට් වෙන ගාණ admission ගන්න යුනි තියන EU රටවල්.

    5) your ability of the local language AND ENGLISH
    මම දැක්කා මේකේ තියනවා කට්ටිය දාලා IELTS ඕන නෑ කියලා. එහෙම hukaris නෑ. උඹ admit වෙන්නනම් එහේ උගන්නන (medium of instruction/ NOT to be confused with local language) භාශාව දැනගන්න ඕන. එහෙම කියලා මොකෝ අපි ප්‍රන්ශ ජර්මන් දන්නවැයි? එතෙන්දි අපි ඇප්ප්ලයි කරන්න ඕන medium of instruction එක English තියන කෝස් වලට. එතෙන්දි උන්ට proof of language proficiency විදියට කොහොමත් IELTS වගේ එකක් ඉල්ලනවා.
    ඔය හැම රටකම වගේ ගොඩක් කෝස් එනාට උගන්නනේ උන්ගේ භාශාවෙන්. ඉතින් අපිට ඒ භාශා වලට language proficiency පෙන්නන්න බැරි නිසා admit වෙන්න බෑ. ගොඩක්ම ඒවට එන්නේ උන්ගේ යටත් විජිත වෙලා තිබ්බ රටවල උන් (eg. french former colonies in africa/ francophone countries, germany nam namibians la wage), මොකද උන් ඒ භාශාව දන්නවනේ. මේ ප්‍රශ්නේ ගොඩාක්ම තියනවා for arts/humanity subjects.පත්තේ science/IT කෝස් නම් සාමන්යෙන් english වලින් උගන්නන ඒවා තියනවා. shape.
    ඒ නිසා, tuttion free වුන පලියටම, වැඩ්ඩෙක් උන පලියටම admission හම්බෙන්නේ නෑ.
    මෙතන කියන්න ඕන තව දෙයක් තියනවා, EU යනවනම් ඒ රටේ භාශාව ඉගෙනගන්න බලාගෙන හරි ඉගෙනහරි පලයල්ලා. ගියාට පස්සෙත් පුලුවන් තරම් ඉගෙනගනින්. ඒක පස්සේ work permit/citizenship/ PR ගනිද්දි (and also for day to day bearucratic work/immigration red tape work) තදටම ( තදේට කියන්නේ නැත්තම් බෑ වගේ තමයි ) බලනවා ඔය හැම රටෙම.
    අනික medium of instruction english උනාට ගිහින් පාට් ටයිම් එකක් කරන්නත් local language එක දැනගන්න ඕන. මොකෝ tutuion free කියලා නිකන් කන්න බොන්න දෙන්නේත් නෑනේ.:rofl:
    අනික කෙලවෙලා ලංකාවට එන්න උනොත් බය නැතුව ගයිඩ් ජොබක් වත් හොයාගන්න පුලුවන් ගේමක් නැතුව. :baffled::baffled:

    අන්තිම දේ තමයි මචන් EU ගියානම් enjoy කරපන් (at least visit a nude beach). විඳපන්. ගොබ්බයෝ වගේ ඉන්න එපා (like muslims and indians). European lifestyle එකට ඉඳපන්. පුලුවන්නම් ආපහු එන්නත් එපා.
    මම මේ සීන් එක මුල ඉඳන් ත්‍රෙඩ් එකක් ලඟදිම දාන්නම්, ඇප්ලිකේශන් දාන එකේ ඉඳන් flight eke යන එක වෙනකම්, පොඩ්ඩක් කල් දීපන් මේ දවස්වල බිසි.
    මේවා නිකන් කියලා දෙනවට අකමැති උන් ඉන්නවනම් කටවහන් ඉන්න. රෙප් කැපුවට මේක නවත්තන්නේ නෑ. මනුස්සයෙක් ගොඩ යනවට අකමැති කාලකන්නි තාම එහෙන් මෙහෙන් ඉන්නවා වගෙයි.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    https://www.studyineurope.eu/tuition-fees
    Oka balanna, man kiyapu ratawal tika ati, italy special
    Case ekak italy wala income eka anuwai tution fee hadenne, italy wala eu,italy wunama kiyala free wenne naha, income eka adui nam tution free, mulu thread ekama kiyewwa nam loku wistarayak ganna tibba. Man kohowath kiyala naha Sweden, Finland free kiyala
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ielts oneda nadda adala wenne rata anuwa, Germany, norway, Denmark wage ielts one. Anith godak ratawalata ielts one naha degree medium eka English nam.
    Visa interview eka tiyenne English walin interview ekata gihin balanna, Europe awith tamai minissu language eka igena ganne
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Waraddak tiyenawa nam pennala denna evidence ekka.waraddak tiyenam eka man hadannam,
    Rep kapana manasika rogiyo innawa, atak patak nati ewun, irisiyawata karana wada, mageth rep kapala tiyenawa, igena genath naha, kisima skill ekakuth nati ewun e, wena minihek diyunu wenawata irisiyawata
     
    හරි හරි ඒක හරි, මම කරේ පැහැදිලි කිරීමක් විතරයි.
    අනිවා, මම ඒත් කියන්නේ ලංකාවේ ගොබ්බයින්ට තනියම දෙයක් හොයන් කරන්න බැරි එක ගැන. බලපන් ඉන්දියා, නේපාල්, පක්කු, බංගලියෝ, සිරියන්, නයිජීරියන් කාරයෝ කොච්චර නෝර්වේ ෆ්‍රාන්ස් ජර්මනි යනවද? මොකෝ උන්ට උංගේ ආණ්ඩු වලින් උන්ට කියල දෙනවද? නෑ, උන්මයි හොයාගන්නේ.
    මෙහේ උන් බොරුවට දස ලක්ශ ගණන් දීලා, ඉඩම් උගස් කරලා, ණයවෙලා
    ඔසී, කැනඩා වල පච යුනි වල කඹුරනවා.
     
    • Like
    Reactions: Santa

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Canada hondai machan. Unge uni walin scholarships denawa Class ekak thiyanawa nam. Anika Class ekak nathuwa yannath ba godak ewata.(My experience in searching for M.Sc s)
    Bachelor's nam ganan.
    I've had an extensive search on all EU countries & Canada when I was looking for the opportunities available. Even met people from other countries, wrote to them to know more information.

    Best way is to contact the university directly. They have almost all the answers for our questions. Or ask the people who study there.

    This is my experience.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    internships karala goda giyoth thama. Kokatath e gana apahu giyapu keneggenma ahala balanna one. one year full time work karanna barinam wadak naha. Ow mamath dakka AUSI wala aluthma seen eka indian karayoma thamai mchn UK wala idala gihin thiyenne. Upathinma UK un newei. Kohomath one year wal full time work karanna puluwan thanak hoya ganna one.
    After studies ubalawa kick karanawa UK wala.:rofl::rofl::P
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Canada hondai machan. Unge uni walin scholarships denawa Class ekak thiyanawa nam. Anika Class ekak nathuwa yannath ba godak ewata.(My experience in searching for M.Sc s)
    Bachelor's nam ganan.
    I've had an extensive search on all EU countries & Canada when I was looking for the opportunities available. Even met people from other countries, wrote to them to know more information.

    Best way is to contact the university directly. They have almost all the answers for our questions. Or ask the people who study there.

    This is my experience.

    mage canada eka pending machan thama. eka set unoth keeyak giyath EU eke masters ekath nawaththala ehe yanawa. my dream country!
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Austria without ielts
    Education is almost FREE. EURO 380 to 760/-per semester fee.
    Cost of living is cheaper. 20 hours per week work right.
    (If you find job in demand list you can work full time)
    75% people speak english.
    maXFDbV.jpg

    You get the opportunity to learn German language. The most spoken language in the europe which apart from
    Germany and Austria is spoken in Switzerland,Belgium, Liechtenstein, Luxembourg. Last but not least is that you open a big job market for yourself.if you know english and germany europe is yours .
    You have Indian Student and Families in almost all the cities of Austria who can help you in settling down.
    Increasingly it is becoming a popular education destination
    Apart from studying, it would give an excellent opportunity to spend time in the European continent. High Quality of Education + Low Cost + Advantage (language Job Market)