Man kiwwe naha work visa denawa kiyala, man kiwwe job search visa denawa kiyala, macho Europe union eke Denmark ara anith hama ratakama job hoyanna awuruddaka visa ekak hambenawa, 1 year job search visa ekak tamai denne. uba kiwwa set ekata amatarawa , austria, Luxembourg, Belgium, italy walath tuition free, podi service fee ekak tiyenawa but ewa usa,uk,ausi,nz wage laksha ganan newei, ona visa ekak taniyama apply karanna puluwan,ausi skilled independent visa wunath serama vistara hodata tiyenawa. man apply karanne kohomada kiyala seratama details denawa, campus list eka idan, man godak ayata elakiri eke serama details dunna, samaharu bayai taniyama apply karanna, process ekata mage udaw one nam, visa eka hambunama witarai podi ganak ganne, ekath laksha ganan newei,
මචන් වැරදියට හිතන්න එපා. ඔයා කාටහරි උදවු කරනවනම් ඒක ලොකු දෙයක්. නමුත් දැන් උනත් ඔයා කියපු කතාවේ වැරදි තැන් ටිකක් තියනවා. මොකද මචන් උඹ පොඩි ගාණක් ගත්තට වැඩක් නෑනේ මුන් යන යුනි එකෙන් ලක්ශ ගණන් ගන්නවනම්...
මුලින්ම දැනගන්න ඕන Free education කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය රැවටෙනවා free කියපු ගමන්, අප්පට උඩු europe ගියා නිකන් ඉගෙනගත්තා කියලා. එහෙම නෑ.
ඔය free කියන එක ගොඩක් දේවල් මත රඳාපවතිනවා.
1)whether you or one of your immediate family members are a EU/EEA/Swiss Citizen or a legal refugee in the EU.
මේක ගොඩක්ම වැදගත්. ඔයා කියපු ගොඩක් රටවල් වල education free වෙන්නේ මේ අයට විතරයි. පිටින් එන අය (non EU/EEA/Swiss citizens) ගෙවන්න ඕන.
2) whether you are selected for a state (public) or private university.
tution free වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය තියන විශ්වවිද්‍යාල වල විතරයි, අනික්වා අස්ප ගණන්. ගොඩක් වෙලාවට ඒජන්සි වලින් සෙට් කරන්නේ private ඒවා. මොකද ඒජන්සි එක්ක public funded universities වැඩ කරන්නේ නෑ.
3) whether the country you selected has free education at ALL levels (from primary education to phd) or select levels, and whether it is available for ALL international students.
මේක තමයි වැදගත්ම දේ. වගේ ඔයා කියන luxembourg, sweden, finland, italy etc. රටවල් EU/EEA/Swiss වල අයට විතරයි free education දෙන්නේ. පිටින් එනවනම් සැලකිය යුතු ගාණක් දෙන්න ඕන. අනික සමහර රටවල් primary, secondary education free උනාට
undergraduate, graduate, phd වලට free දෙන්නේ නෑ. ඒ නිසා මට වගකීමෙන් කියන්න පුලුවන් norway, germany, france රටවල් විතරයි international students lata graduate, postgraduate, undegrad free (not schlarships) කරන්න chance එකක් දෙන්නේ කියලා. ඔයා agree නැත්තම් තර්ක කරමු. අවුලක් නෑ මචන්.
4) whether you can study free even when you are NOT entitled for a scholarship
නෙමෙයි ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා, first class, island rank දාපු උන්ට. මෙතන කියන්නේ එහෙම නැතුව, admitted on purely merit based selection for a specified international student quota විදියට යන්න පුලුවන් යුනි තියන EU රටවල් ගැන.ඒ කියන්නේ මචන්, උන්ගේ යුනි වලට අපි ඇප්ප්ලයි කරොත් අපේ සාමාන්‍ය මට්ටමෙන් ප්‍රමානවත් qualification තියෙනවනම් උන් උන්ගේ quota එකට සෙට් වෙන ගාණ admission ගන්න යුනි තියන EU රටවල්.
5) your ability of the local language AND ENGLISH
මම දැක්කා මේකේ තියනවා කට්ටිය දාලා IELTS ඕන නෑ කියලා. එහෙම hukaris නෑ. උඹ admit වෙන්නනම් එහේ උගන්නන (medium of instruction/ NOT to be confused with local language) භාශාව දැනගන්න ඕන. එහෙම කියලා මොකෝ අපි ප්‍රන්ශ ජර්මන් දන්නවැයි? එතෙන්දි අපි ඇප්ප්ලයි කරන්න ඕන medium of instruction එක English තියන කෝස් වලට. එතෙන්දි උන්ට proof of language proficiency විදියට කොහොමත් IELTS වගේ එකක් ඉල්ලනවා.
ඔය හැම රටකම වගේ ගොඩක් කෝස් එනාට උගන්නනේ උන්ගේ භාශාවෙන්. ඉතින් අපිට ඒ භාශා වලට language proficiency පෙන්නන්න බැරි නිසා admit වෙන්න බෑ. ගොඩක්ම ඒවට එන්නේ උන්ගේ යටත් විජිත වෙලා තිබ්බ රටවල උන් (eg. french former colonies in africa/ francophone countries, germany nam namibians la wage), මොකද උන් ඒ භාශාව දන්නවනේ. මේ ප්‍රශ්නේ ගොඩාක්ම තියනවා for arts/humanity subjects.පත්තේ science/IT කෝස් නම් සාමන්යෙන් english වලින් උගන්නන ඒවා තියනවා. shape.
ඒ නිසා, tuttion free වුන පලියටම, වැඩ්ඩෙක් උන පලියටම admission හම්බෙන්නේ නෑ.
මෙතන කියන්න ඕන තව දෙයක් තියනවා, EU යනවනම් ඒ රටේ භාශාව ඉගෙනගන්න බලාගෙන හරි ඉගෙනහරි පලයල්ලා. ගියාට පස්සෙත් පුලුවන් තරම් ඉගෙනගනින්. ඒක පස්සේ work permit/citizenship/ PR ගනිද්දි (and also for day to day bearucratic work/immigration red tape work) තදටම ( තදේට කියන්නේ නැත්තම් බෑ වගේ තමයි ) බලනවා ඔය හැම රටෙම.
අනික medium of instruction english උනාට ගිහින් පාට් ටයිම් එකක් කරන්නත් local language එක දැනගන්න ඕන. මොකෝ tutuion free කියලා නිකන් කන්න බොන්න දෙන්නේත් නෑනේ.

අනික කෙලවෙලා ලංකාවට එන්න උනොත් බය නැතුව ගයිඩ් ජොබක් වත් හොයාගන්න පුලුවන් ගේමක් නැතුව.


අන්තිම දේ තමයි මචන් EU ගියානම් enjoy කරපන් (at least visit a nude beach). විඳපන්. ගොබ්බයෝ වගේ ඉන්න එපා (like muslims and indians). European lifestyle එකට ඉඳපන්. පුලුවන්නම් ආපහු එන්නත් එපා.
මම මේ සීන් එක මුල ඉඳන් ත්‍රෙඩ් එකක් ලඟදිම දාන්නම්, ඇප්ලිකේශන් දාන එකේ ඉඳන් flight eke යන එක වෙනකම්, පොඩ්ඩක් කල් දීපන් මේ දවස්වල බිසි.
මේවා නිකන් කියලා දෙනවට අකමැති උන් ඉන්නවනම් කටවහන් ඉන්න. රෙප් කැපුවට මේක නවත්තන්නේ නෑ. මනුස්සයෙක් ගොඩ යනවට අකමැති කාලකන්නි තාම එහෙන් මෙහෙන් ඉන්නවා වගෙයි.


