EV fast charging stations

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Nissan Leaf ekak ganna kiyala baluwe machanla Vitz eka deela.

EV fast charging stations dan hama thanama thiyenawada?

Poddak me gana ubalage adahas share karannako machanla.
 
MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    දුර ගමන් සදහා නම් සාර්ථක වාහනයක් නෙවෙයි. කි. මී. 120 ක් යන්න අමාරු වෙයි එක දිගට. Vitz එක හොදයි ඊට වඩා. ලග ලග නම් දුවන්නේ අවුලක් නෑ. අනිත් එක Charging Point තිබුණා කියලා යන ගමනට වෙන පරක්කුව. ගැහුව ගමන් Charge වෙන්නෙත් නෑ නේ. කි. මී. 100 ට වඩා දුර ගමන් වලට තමයි බලපෑම.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    දුර ගමන් සදහා නම් සාර්ථක වාහනයක් නෙවෙයි. කි. මී. 120 ක් යන්න අමාරු වෙයි එක දිගට. Vitz එක හොදයි ඊට වඩා. ලග ලග නම් දුවන්නේ අවුලක් නෑ. අනිත් එක Charging Point තිබුණා කියලා යන ගමනට වෙන පරක්කුව. ගැහුව ගමන් Charge වෙන්නෙත් නෑ නේ. කි. මී. 100 ට වඩා දුර ගමන් වලට තමයි බලපෑම.

    ehenan aran wadak na neda machan :oo:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අරගෙන වැඩක් නෑ කියන එක නම් කියන්න බෑ. දුර ගමනක් යද්දි පට්ටම කට්ටක් කන්න වෙයි. හිතේ නිදහසින් යන්න බැරි වෙයි. ඒක තමයි අවුල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ubata pissuda vitz ekak dila oya jaraa hanthayak ganna ??? Uba Trincho wage yanawanam deparak charge karaganna wenawa. Ethana charging polimak set unoth anaathai. Anika oke battery eka gedara charge karaddi yana current bill eka.?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔය සෙල්ල තේරුම් ගන්නේ නෑතුව තමයි කට්ටිය ඔය මල හුචැක්කුවට සෙට් වෙන්නේ. අනිත් එක හදීසියකට විකුණා ගන්නද ?

    Vitz එක දාහෙන් සම්පතක් ඔය මගුල එක්ක බලද්දි. කිව්වා වාගේ පෝලීමක් සෙට් උනොත් සදා අනාතයි. පොලීමක් තිබුණත් නැතත් එක තැන අවම විනාඩි 20 ක් වත් ඉන්න එපැයි. Full Charge එකකට ඊට වඩා කාලයක් යන්නත් පුළුවන්.

    කිව්වා වගේ ගෙදර Electricity Bill එකට නම් දෙයියන්ගේම පිහිටයි.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Ubata pissuda vitz ekak dila oya jaraa hanthayak ganna ??? Uba Trincho wage yanawanam deparak charge karaganna wenawa. Ethana charging polimak set unoth anaathai. Anika oke battery eka gedara charge karaddi yana current bill eka.?

    thanks machan danuwath kalata :yes:
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    මම leaf එකක් පාවිච්චි කරනවා මස 4ක් දැන්.ගොඩක් ය එක ගෙන comment කරනවා පාවිච්චි නොකර drive නොකර. හොදම condition එකේ තියන leaf එකක් 30කට අඩුවෙන් ගන්න පුළුවන්.මම solar ගහල තියෙන්නේ.fuel cost 0.මම primio outlandaer prado ඔක්කොම drive කරලා තියනව,මේ car එක ඔය හෙම එකකම තියන comfort තියනව කියල කියන්න පුළුවන්.pickup එක නිකන් jet එක වගේ. කිසිම car එකක් නෑ මේකත් එක්ක pickup .කරන්න.මම ඕක ගන්න යද්දි ගොඩක් ය ගන්න එපා කිව්වා.මම 100% දැන් satisfied .hiway , kanday වල chrging points කිසිම අව්ලක් නෑ .110 km අඩුවෙන් දුවන්න කියපු වාහනේ.එක දිගට 130,140 km දුවන ඕනතරම් drivers ල ඉන්නවා.....
     
    • Like
    Reactions: ehseres

    මේ කියන කතාව හරි. සැප පහසුව වගේ දේවල්. Solar System එකක් එකක් use කරන්න පුළුවන් නම් ගෙදර විදුලියට බපෑමක් නෑ.

    ඒ කොහොම උනත් කි. මී. 100 කට එහා ගමනක් යනවා නම් ගොඩාක් හිතන්න වෙනවනේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    ehenan aran wadak na neda machan :oo:

    Plan karala giyot nam echara aulak na. kandy, galle wage nam karadarayak natuwa yanna puluwan. jaffna patte giyot tamai aula. mage yaluwek gatta ekak 2013 version eka . full charge 194 KM yanna puluwan. once a week wage tamai charge karanne. kiribathgoda => borella (office) daily travel karanawa. cost eka RS 25k wage tamai yanawa kiuwe. weekend marketing gihin once a month gallle yanawa kiuwa. 2000,3000 tamai current bill eka wadi wela tiyenne. 6months free charging hambela tibba spark eken. langadi solar charger ekak fix karanawa kiuwa. etakota free charging.

    Trips ona nam auruddata 2,3k yai ne long distance. but colombo traffic ekata nam leaf tamai hodama baande

    godak aya use nokara eka eka comments kianawa. but maintenance cost baluwat meke karanna deyak attema na.

    man danagatta vidiyata aluten ena high capacity battery ekak fix karanna puluwan kiuwa dan tiyana eka 7,8 years walin kachal unot
     
    Last edited:

    pomiomangi

    Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    outstation wala naha neda :confused:

    Lankawe uda paththata wenna adui! Dan habai CEB ekenuth hai karanna yanawa lu charging points. Eth sure naha ethin un kawada karai de kiyala. Dura gaman godak yanna plan karanawanam electric wahanayak Lankawata danma hariyanne na.. Wadata yanna enna nam Leaf eka niyama car eka. Best driving experience!
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    oya karanna yana wede therumk ne machan, hithe nidahasen gamanak yanna neththam wahanayen ethi wedak thiyenawada. anika oken dura gamanak yanndi sehenna plan karala yanna wei:dull:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දුර ගමන් සදහා නම් සාර්ථක වාහනයක් නෙවෙයි. කි. මී. 120 ක් යන්න අමාරු වෙයි එක දිගට. Vitz එක හොදයි ඊට වඩා. ලග ලග නම් දුවන්නේ අවුලක් නෑ. අනිත් එක Charging Point තිබුණා කියලා යන ගමනට වෙන පරක්කුව. ගැහුව ගමන් Charge වෙන්නෙත් නෑ නේ. කි. මී. 100 ට වඩා දුර ගමන් වලට තමයි බලපෑම.

    You can easily do 190+Km's by a single charge and for fast charge it takes only few minutes not hours... very economical vehicle with superb performance.. you can accelerate like a jet in seconds and the vehicle is very comfortable with very good handling.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Plan karala giyot nam echara aulak na. kandy, galle wage nam karadarayak natuwa yanna puluwan. jaffna patte giyot tamai aula. mage yaluwek gatta ekak 2013 version eka . full charge 194 KM yanna puluwan. once a week wage tamai charge karanne. kiribathgoda => borella (office) daily travel karanawa. cost eka RS 25k wage tamai yanawa kiuwe. weekend marketing gihin once a month gallle yanawa kiuwa. 2000,3000 tamai current bill eka wadi wela tiyenne. 6months free charging hambela tibba spark eken. langadi solar charger ekak fix karanawa kiuwa. etakota free charging.

    Trips ona nam auruddata 2,3k yai ne long distance. but colombo traffic ekata nam leaf tamai hodama baande

    godak aya use nokara eka eka comments kianawa. but maintenance cost baluwat meke karanna deyak attema na.

    man danagatta vidiyata aluten ena high capacity battery ekak fix karanna puluwan kiuwa dan tiyana eka 7,8 years walin kachal unot

    Ok machan thanks :yes:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    You can easily do 190+Km's by a single charge and for fast charge it takes only few minutes not hours... very economical vehicle with superb performance.. you can accelerate like a jet in seconds and the vehicle is very comfortable with very good handling.

    Fast charging walath 30 mts wath yanawalu ne?