EV-Vehicles

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,367
    575
    113
    උබල එන්නද ?
    electric-car-refueling.jpg



    එළකිරියේ EV-Vehicles පාවිච්චි කරන අය ඉන්නවා නං හෙල්ප් එකක් කරන්න පුලුවන්ද .අපි EV-Vehicles ගැන web portal එකක් කරන්න ඉන්නේ .එකට ඕනි විස්තර ටිකක් දැනගන්න ඕනි.කැමති අය ඉන්නවා නන් contact කරගන්න number එකක් PM කරන්න .....Thanks !!!!....;);):cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Rightdistributors