Questions EVE LiFePo4 Cells - Best Capacity for Import and Sell

LiFePo4 demanding capacities


  • Total voters
    6

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    EVE LiFePo4 cells ගෙන්නලා විකුනන්න හොද capacity මොනවද?
    ගොඩක් ඉල්ලුම තියෙන capacity මොනවද?
    මම 230ah ගෙන්නල විකුනුව ගොඩක් අඩුවට.
    ස්තුති
     
    • Like
    Reactions: KandyMalli

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    EVE LiFePo4 cells ගෙන්නලා විකුනන්න හොද capacity මොනවද?
    ගොඩක් ඉල්ලුම තියෙන capacity මොනවද?
    මම 230ah ගෙන්නල විකුනුව ගොඩක් අඩුවට.
    ස්තුති
    umba import weda karanawada? ape items import karala denna puluwanda
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    light ප්‍රශ්න තිබුණු දවස් වලට සාපේක්ෂව දැන් ලොකු ඉල්ලුමක් තියෙනවද? දැන් offgrid ගහනවා අඩුයිනේ කට්ටිය.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,350
    5,464
    113
    kelima power station gennanna. 250 wh-500-750-1000 thiyenne. owa set karanna karadarai/ danna aya adui
     

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    118
    66
    28
    දන්න කවුරුත් නැද්ද සදාරන ගානකට හොද cells ගන්න පුළුවන් තැනක් or කෙනෙක්