Everest (2015)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    මූවි එක බැලුව. ඉවර වෙනකොට දුකයි

    Rob :(

    අනුන්ගෙ වැරදිවලට මනුස්සයට ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙනව..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ෆිල්ම් එක ඉවර වුණාම ඇත්ත කට්ටියව දානකොට කොහොමද... දුක ඩබල් වෙනව

    :yes::(
    ow true story wunama thawath dukai bn.math oka giya Oct mula baluwe.dan kathawa tiakak amathakai.ai balnna hithanawa.paw Rob hall.maricha kattiya.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    :yes::(
    ow true story wunama thawath dukai bn.math oka giya Oct mula baluwe.dan kathawa tiakak amathakai.ai balnna hithanawa.paw Rob hall,maricha kattiya.

    මටනං රොබ් ගැන විතරයි දුක. අනිත් උන් ඔක්කොම පණ්ඩිතයො :angry:
    උං හින්ද තමා රොබ්ට මැරෙන්ඩ වෙන්නෙත්...
    දැං රොබ්ගෙ දුව ලොකුයි.. :( හෙන දුකයි මටනං
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටනං රොබ් ගැන විතරයි දුක. අනිත් උන් ඔක්කොම පණ්ඩිතයො :angry:
    උං හින්ද තමා රොබ්ට මැරෙන්ඩ වෙන්නෙත්...
    දැං රොබ්ගෙ දුව ලොකුයි.. :( හෙන දුකයි මටනං

    ow bn,mata num aduna ban.e nisa mama 1996 Everest disaster google,Wikipedia wisthara search karala baluwa.wife duwa pics dakka.Rob ge wife num ay badala,eke thawe duwek innawa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    Machan Film eka balalama comment karannam.

    11.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ow bn,mata num aduna ban.e nisa mama 1996 Everest disaster google,Wikipedia wisthara search karala baluwa.wife duwa pics dakka.Rob ge wife num ay badala,eke thawe duwek innawa.

    ආයෙ බැඳපු එක හොදයි. ජීවිතේම විඳවනවට වඩා..