තමන්ගෙ දරුවො

AnuradhaRa

Well-known member
  • කසාද බැදල වෙනම පවුල් වෙනකොට දෙමව්පියන්ට හරි දුක ඇති නේද..

    අන්තිමට හිත හදාගන්නව ඇති තමන් නැති කාලෙක දරුවන්ට යන කල මොකක්ද කියල, ළමය ලෝකෙ තනිවෙයි කියල

    Conjuring මූවි එකේ ඒ තාත්තගෙ හැගීමට මට ඇත්තටම දැනුණ බං

    @emoji diaries ට ඔය පරිප්පුව දෙපාරක් කන්න වෙනව

    ඇයි ගෑනු ළමයි ම දෙන්නෙක් නෙ ඉන්නෙ

    අම්මලාට දුකයි පුතාල බැන්දම
    තාත්තලාට දුකයි දුවල බැන්දම...

    ඔහොම තමයි ඉතිං..
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ළමයි ලොකු වෙනකොට එපා වෙනවා පොඩි කාලේ වගේ ළඟ තියා ගන්න හිතෙන්නේ නැහැ ඒක තමයි ලෝක ස්වභාවය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • uba kasada badala yanne ganige gedarada yako gedara ekama pirimiya kasada badala pita yane na u inne gdara
    එහෙම වෙන්නෙත් නෑනෙ හැමතිස්සෙම, මහ ගෙදරම ඉන්නව කියල නියමයක් නෑනෙ. ගෑනිත් කැමති වෙනම තැනක ඉන්නවට

    දෙයක් කිව්වම පොඩ්ඩක් තේරුම් ගනින්
    ගෑනිට අවධානෙ යනව, ලමයින්ට අවධානෙ යනව, එහෙ දුවනව මෙහෙ දුවනව
    ඒ ප්‍රශ්නවලට මුහුණ දුන්නම අම්මල දිහා හැරිල බලන්නවත් වෙලා නැතුව යනව

    බැන්දට පස්සෙ මිනිස්සු වෙනස් වෙනව උඹ දැකල නැද්ද...

    oka circle ekak kaluwo
    lamay investment ekak kara ganna epa

    ඕව ඉතිං නූතන ගොබ්බ අදහස් නෙ
    නූතන wok කල්චර් එක
    යකෝ අපි දෙමව්පියන්ට කොච්චර ණය ගැතිද?

    ඔව් ඔව් මං දන්නව මම ඩබල් ණය ගැතියි :P
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    කසාද බැදල වෙනම පවුල් වෙනකොට දෙමව්පියන්ට හරි දුක ඇති නේද..

    අන්තිමට හිත හදාගන්නව ඇති තමන් නැති කාලෙක දරුවන්ට යන කල මොකක්ද කියල, ළමය ලෝකෙ තනිවෙයි කියල

    Conjuring මූවි එකේ ඒ තාත්තගෙ හැගීමට මට ඇත්තටම දැනුණ බං

    @emoji diaries ට ඔය පරිප්පුව දෙපාරක් කන්න වෙනව

    ඇයි ගෑනු ළමයි ම දෙන්නෙක් නෙ ඉන්නෙ

    අම්මලාට දුකයි පුතාල බැන්දම
    තාත්තලාට දුකයි දුවල බැන්දම...

    ඔහොම තමයි ඉතිං..
    ඒ දුක වගේද ගෙදර හදපු පිරිමි ලමයා ගෙදරම හදපු ගෑනු ලමයාව වේසකමේ යවලා ඒ සල්ලි වලින් කකා බීබී හොර ලෙඩ දාන් ඉන්නකොට දැනෙන දුක 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් බං අම්මයි තාත්තයිත් එහෙමනෙ
    ඔව් ඉතිං
    මටත් හිතුණ ඒක

    හැම දේම ගලන්නෙ පහලට

    අම්මල අපිට කරපු ආදරේ, අපිට කවදාවත් අම්මල වෙනුවෙන් කරන්න බෑ
    අපිත් ආදරේ වෙන්නෙ අපේ දරුවන්ට, ඒ දරුවොත් අන්තිමට ආදරේ වෙන්නෙ එයාලගෙ දරුවන්ට
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං මම මෙහෙම හිතනව

    මගේ ජීවිත කතාව මීට වඩා වෙනස් එකක් වුණා නම්, මමත් රස්සාවක් කරල බැදපු මිනිහෙක් වුණා නම්
    ඒ දෙමාපියන්ගෙ දුක නිවන්න කරන්න පුලුවන් හැම දේම මම කරනව (වයිෆ්ගෙ දෙමව්පියො, විශේෂයෙන් එයාගෙ තාත්තගෙ)

    දැන් ඉතිං මම මැරෙනකං මෙහෙම ඉන්න එපැයි...
    අම්මලාව බලාගෙන ඉන්නව කියන එක හිතේ තියාගෙන අරමුණු කරගෙන ඒකෙන් සතුටක් ලබනව මම
    නංගිටත් උදවු කරනව

    මගෙ දෛවය මම තෝරගත්තු එකක් නෙමේ, මට කොහොමත් ලැබුණ දේ. ඒක මට වෙනස් කරන්නත් බෑ
    ඒ වුණාට කතෝලික ෆාදර්ස්ල විවාහ ජීවිතය අත ඇරල පැවදි වෙන්නෙ ඒක ඉතිං තමන් ගත්තු තීරණයක්නෙ

    හිත කැඩෙන වෙලාවල් අනන්තවත් එනව ඇති

    සෙනග එක්ක ඉන්න නිසා ගානක් නැතුව ඇති
    ඒ වුණාට වයසට ගියාම මානසික රෝගියො වෙනව ඇති. :( තනිකම පාලුව දැනෙනකොට
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    කසාද බැදල වෙනම පවුල් වෙනකොට දෙමව්පියන්ට හරි දුක ඇති නේද..

    අන්තිමට හිත හදාගන්නව ඇති තමන් නැති කාලෙක දරුවන්ට යන කල මොකක්ද කියල, ළමය ලෝකෙ තනිවෙයි කියල

    Conjuring මූවි එකේ ඒ තාත්තගෙ හැගීමට මට ඇත්තටම දැනුණ බං

    @emoji diaries ට ඔය පරිප්පුව දෙපාරක් කන්න වෙනව

    ඇයි ගෑනු ළමයි ම දෙන්නෙක් නෙ ඉන්නෙ

    අම්මලාට දුකයි පුතාල බැන්දම
    තාත්තලාට දුකයි දුවල බැන්දම...

    ඔහොම තමයි ඉතිං..
    චුට්ටක් දුක උනත්, ලමයි එයාලාගේ ලෝක වල ලස්සනට ස්වාධිනව ජීවත් වෙනවා දකිනකොට ලොකු සතුටක් එයි.

    දෙමාපියෙකුට ඊට වඩා සතුටක් කොයිද? ඒක එයාලා⁣ට දෙන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • චුට්ටක් දුක උනත්, ලමයි එයාලාගේ ලෝක වල ලස්සනට ස්වාධිනව ජීවත් වෙනවා දකිනකොට ලොකු සතුටක් එයි.

    දෙමාපියෙකුට ඊට වඩා සතුටක් කොයිද? ඒක එයාලා⁣ට දෙන්න.
    දුවෙක් නැතත් මට ඒ වේදනාව තේරුම් ගන්න පුලුවන්
    තාත්තල අන්තිමට හිත හදාගන්න විදියත් මම දන්නව, අම්මලත් එහෙමයි
    අපි නැති කාලෙක මේ ළමයට යන කල මොකක්ද කියල හිතෙනවනෙ, ළමයව බලාගන්න කවුරුහරි ඉන්න ඕනෙ කියල හිතෙනව
    bittersweet