ලංකාවෙ Everest යන්න organize කරන place තියනවද?![]()


uba ekak organize karapan, kattiya ei![]()
wooah that much
i think... 1 - 1.5 mil
Echchara wenawad bn.. sponser kenek hoyanna puluwan wunoth nam everest nagina eka nothing
කලින් මේකේ හිටිය අයේෂ් කියල පොරක්. පොරටත් එවෙරෙස්ට් යන්න අස හිතිලා..පොර ඔය ගැන හොයල තිබ්බ....තැන් කිහිපයක ඔය ගැන කියල තිබ්බ...
-------------------------------------------------------------------
පොර එහෙන් මෙහෙන් කියල තිබ්බ විදියට...
ඕක එක දවසෙන් නගින එකක් නෙමෙයි....එහෙ ඉන්න කදු නගින agent කෙනෙක් ව ගන්න ඕනේ..පොරට ලක්ෂ ගානක් ගෙවන්න ඕනේ...පොර තමයි නවතින්න කුඩාරම්...කෑම බිම දෙන්නේ...
තව ඇදුම් සහ අනිත් equipment වලට තව ලක්ෂයක් විතර යනවලු...
ස්ටෙප් කිහිපයක් තියෙලවලු...ඒවා සති කිහිපයක් නැගල බැහැල..තමයි ලු එක දවසක උඩටම යන්නේ....
සීතල ඔරොත්තු දෙන විදිය train කරන්න...හුස්ම ගන්න විදිය train කරන්න...බ්ලා බ්ලා ....
ලේසි ගමනක් නෙමෙයි....
මෙඩිවැක් හෙලියටම සැහෙන ගානක් යනවා. එමර්ජන්සි මෙඩිකල් ටීම් එකක ඉන්ශුවරන්ස් එකක් නැතුව නේපාල් පැත්තෙන් යන්න බැ දැන්..ලොකු ගානක් යනවා බන්....අපි සිංග ගිහින් එනවා වගේ බැනේ ....එහෙන් යන team එකට ගෙවන්න ඕනේ...උනුත් life එක risk එකට දාලනේ අපි නග්ගවන්නේ....ඉතින් උන්ටත් ලොකු මුදලක් ගෙවන්න ඕනේ...
අපි සිරි පදේ නගිනවා වගේ තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයිනේ...