මචන්ලා මොකද්ද මේ ඉතියෝපියාවේ case එක. මේක ගැන news thread ගියා දෙක්කා එත් ෆුල් ස්ටෝරි එක තේරුම් ගන්න බැ . විස්තර දන්නා කට්ටිය
අයි මෙහෙම උනේ. මොකද්ද හේතුව, පොඩි විස්තරයක් කතා කරමුකෝ. මන් podcast එකක් කරන්න හිතන් ඉන්නවා මේක ගෙන විස්තර හොයල. ඉතින් උබල දන්නා දේවලුත් share කරගමු. මේක ගෙන කතා කරන්න කෙමති අය සෙට් වෙන්න.