උණ බලන මීටරේ බොරු වැඩක්. ඕකෙන් කොරෝනා ලෙඩ්ඩු අල්ලන්න බෑ.මේක හැමෝම කියන කතාවක්.ඒ කතාව 50% ක් හරි 50% වැරදි.මේකෙනුත් කොරෝනා අල්ලන්න පුලුවන්.හැබැයි ගොඩක් වෙලාවට බැරි වෙනවා.මොකද එහෙම වෙන්නේ?
මෙයට මූලික හේතුව මෙම උපකරණය භාවිතා කරන ආකාරය පිලිබදව නිවැරදි අවබෝධයක් නොතිබීමයි
පලමුව මෙම උපකරණය පිලිගත් ආයතනයක් මගින් (ITI/MUSSD/SLSI) මිනුම් නිරවද්‍යතාවය සදහා ක්‍රමාංකනය කලයුතුයි.මිනුම් ලබාගැනීමේදී එම උපකරණයේ පාඨාංකවලට අදාල දෝශය ගැන සැලකිලිමත් විය යුතුයි.
මෙම උපකරණය හැදින්වෙන්නේ Non contact medical infrared Forehead thermometer යනුවෙනි. මෙහි උශ්නත්වය පරික්ශා කිරීමේදි (Forehead) එනම් හිසේ නළල් ප්‍රදේශයේ සිට 5cm ක දුරින්(3cm - 5cm) නළල ස්පර්ශ නොවන පරිදි(non contact) පාඨාංක ලබාගත යුතුයි.
කෙලින්ම උපකරණය නළලට යොමු කොට පාඨාංක ලබාගැනීමේදි බිය වීමට අවශ්‍ය නොවේ. මෙම උපකරණයේ භාවිතාවන්නේ Infrared(අධෝරක්ත) නම් ශක්තියෙන් අඩු(දෘශ්‍ය ආලෝකයටත් වඩා) විකිරණයක් වන අතර UV හෝ X කිරණ නොවන බැවින්.
එසේම මෙම උපකරණයේ Surface mode/Body mode ලෙස උශ්නත්වය පරික්ශාකරන ආකාරවිධි කිහිපයක් පවතී. එයින් පුද්ගලයෙකුගේ පාඨාංක ලබාගැනීමට ප්‍රථම Body mode එක තෝරාගැනීමට ඉතා සැලකිලිමත්විය යුතුයි.
බොහෝවිට ආයතනයකට ඇතුලුවනවිට දෑත් සෝදා ඇතුලුවන බැවින් දෑතෙහි උශ්නත්වය පරික්ශාකිරීම ප්‍රායෝගික නොවේ. (නළල ප්‍රදේශයට වඩා දෑතෙහි උශ්නත්වය අඩු අතර ආසන්න වශයෙන් සමාන වේ.නමුත් පිලිකා හෝ වෙනත් අවධානමක් පිලිබද බිය නොවී කෙලින්ම නළල ප්‍රදේශයේ පාඨාංක ලබාගන්නේ නම් වඩා නිවැරදිය)
බොහෝවිට මෙම උපකරණය මගින් පාඨාංක ලබාගන්නේ වයස්ගත ආරක්ශක නිළධාරීන් ය. ඔවුන් හට මෙම උපකරණයේ ප්‍රායෝගික භාවිතය හෝ උපකරණයේ දෝශය පිලිබදව අවබෝධයක් නැත.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ දේහ උශ්නත්වය බොහෝවිට 35°C ත් 37°C අතර අගයක් ගනී.
උශ්නත්වය 37°C ට වඩා වැඩි පුද්ගලයන් කොවිඩ් ආසාධිතයෙකු විය හැක(මෙම අගය ඇතැම් අයෙකුගේ 40°C දක්වා වුවද වැඩිවිය හැක)
මෙහිදී හදුනාගැනෙන්නේ දේහ උශ්නත්වය වැඩි පුද්ගලයෙකු වන අතර ඔහු හෝ ඇය කොවිඩ් රෝගියෙකුදැයි නිශ්චිතවම හදුනාගත හැක්කේ PCR පරීක්ශණයකට යොමු කිරීම මගිනි)
සමහර උශ්නත්වය මැනීමේ උපකරණවල 37°C වඩා වැඩි අවස්ථාවලදී Alarm එකක් ක්‍රියාත්මක වීමට හා උපකරණයේ තිරය රතු පාට වීමට settings සැකසීමෙන් සැකකටයුතු උණ රෝගියෙකු හදුනාගැනීමට පහසුව සලසා ඇත.
Please bump and share. thanks
------ Post added on Aug 11, 2021 at 6:36 PM