පොඩි කාලෙ ඉඳල මෙයින් එකක් ගන්න ආසාවක් තියෙනව. වාහන ගැන දන්න අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. මේ වාහන ගනන් වැඩි වෙලා තියෙන හදිස්සියෙ ගන්න නෙමේ.
මෙහේ stock condition වාහන තාම තියෙනවද?
බොරු ගනන් අයින් කරාම වටිනකම කීයක් වගෙද?
ජපානෙන් මේව ගෙන්නන්න පුලුවන්ද? කීයක් යයිද?
දන්න කෙනෙක් ඉන්නවම් හිත හදාගන්න හරි උත්තරයක් දෙන්න. 9 එකක්ම වෙන්න ඕනෙ. අනිත් ඒව කැතයි.

march wala idan mama hoyanne bn, 2020-dec yaluwek genawa 85 ta. (book update ekak,)