Evoque රථයේ නිශ්පාදන කටයුතු නවත්තලා.....!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Evoque රථයේ නිශ්පාදන කටයුතු නවත්තලා.....!!!

    800px-Range_Rover_Evoque_Front_Japan.JPG


    වසර 2011 සිට Land Rover
    සමාගමෙන් මෙතෙක් සාර්ථක නිශ්පාදනයක් ලෙස ඉදිරිපත් කරනු ලබන Evoqueරථය සඳහා ලෝක වෙලෙඳපලේ ඉල්ලුම සිඝ්‍රයෙන් පහත වැටීම හේතු කොටගෙන එහි නිශ්පාදන කටයුතු තාවකාලිකව අත් හිටුවා ඇති බව එහි සනීපාරක්ෂක සේවයෙ නියුතු අයෙකු නිල වශයෙන් මාධ්‍යට ප්‍රකාශ කොට ඇත. මීට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ, ඇතැම් රටවල තම නිශ්පාදිතවල කීර්තිනාමය කෙලෙසන අයුරින් ඇතැම් පාරිභෝගිකයන් ක්‍රියා කිරීමත්, එම පාරිභෝගිකයන් කෙලෙසන අයුරින් ඔවුන්ගේ සමීප හිතවතුන් ක්‍රියා කිරිම්මත්ය. මෙහි ආසන්නතම සිදුවීම ශ්‍රී ලOකාවෙන් වාර්ථාවන අතර, කෙලෙසීමට ලක්ව සිටින පාරිභෝගිකයාගේ නිදොස්බව මෙතෙක් තහවුරු කොට නොමැත. තවද ස්වකීය වත්කම් මට්ටම් හා "පොශ්" අගය නිරූපනය කිරීමට තම සමාගමේ නිශ්පාදනයන්හී "බෝල්ට්" ඇනයක්වත් භාවිත නොකරන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරනය කොට ඇත.
    __________

    images

    දැන් ඉතින් උකපල්ලා, මාත් මේ සතෙන් සතේ ඉතුරු කරලා ඉතුරු කරලා බස්සන්න හදපු රථේ.. ශික්..:no::no:
     
    • Like
    Reactions: rskoora

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~