EXගෙ කොල්ලද මන්දා😂

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Ice Cube What GIF
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උබ තාම ඉස්කෝලේ යනවද බන්
    නැත්තම් කෙල්ල යාලු වෙලා මාස 3න් වෙන එකෙක් සෙට් කරගත්තද ? තව එකක් දෙකක් සෙට් වෙනකොට හරියයි ඕක
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උබ තාම ඉස්කෝලේ යනවද බන්
    ow
    නැත්තම් කෙල්ල යාලු වෙලා මාස 3න් වෙන එකෙක් සෙට් කරගත්තද ? තව එකක් දෙකක් සෙට් වෙනකොට හරියයි ඕක
    යාලුවෙලා අවුරුදු තුන හමාරයි ලව් එක කැඩුනෙ ගිය අගෝස්තු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    වචන හැසිරීම, හැම එකාටම පොන්සිය පොන්සිය කියන හැටි දැක්කම මට නං මතක් වෙන්නේ මගේ ex gf ගේ ex bf ව.
    මං හිතන්නේ ඒ උඹද දන්නෙත් නෑ.

    ඒකිගේ ෆෝන් එක නං කවදාවත් බිසී උනේ නෑ.
    ඒ ඒකි මට හොරෙන් වෙන ෆෝන් එකක් යූස් කරලා තිබ්බ නිසා.
    ඕලෙවල් කාලේ 12 1 වෙනකං පාඩම් කරනවා කියලා වෙන ෆෝන් එකකින් තව එකෙක් එක්ක මල් කඩලා තිබ්බා.
    පව් මගේ අසරණී.
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඌ නං ඌට හොද වැඩේ ඕකට ඔහොම වෙලා මදි.

    මම අදත් ඒකිව දෙල්කද පොලේදි දැක්කා
    😥
    200.gif