ඇඩ්මින් ඇප්රූ
මම එයා කියලා කතා කරන්ම්ම එයාට
එචන හැසිරවීම,නැවතීමෙ තිත් තුන,ඉමොජි ගොඩ දැක්කම මට මතක් වෙන්නෙ ඒ පොන්සියව(ඌ වගේම වෙන පොන්සියෙක්ද දන්නෙත් නෑ)
හැබැයි එයා මට නම් මැසේජ් කරේ නෑ වෙන කා එක්කවත් මැසේජ් කරනවද දන් නෑ,,මට ඌ ගැන ආරංචි උන දේවල් එක්ක බලද්දි ඌ නම් කොහොමත් ඒකිට ගැලපෙන් නෑ,අමු පොන්සියෙක් ඌ.කෙල්ලට අවුරුදු හතක් හිතින් ආදරෙ කරාලු ඒ උනාට ඌ මීට අවුරුදු තුනකට කලින් ඌ අපේ වයසෙ කෙල්ලෙක් පස්සෙ ගියා.මගෙ exටත් ආදරේ ආදරේ කියනවා නම් එච්චරයි පව් මගෙ අසරණී.ඒ post එක දාලා තියෙන්නෙ ඌ නම් උට හොද වැඩේ ඕකට ඔහොම වෙලා මදි.
මම අදත් ඒකිව හීනෙන් දැක්කා
Last edited:


