EX ගෙන් කෝල් එකක් ආවා... මම නොසන්සුන්...! :(

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    parana love eka message ekak daaddi ubalata thamath papuva gehenavada ban?
    අපි කසාද බැඳලා වගේ බන් හිටියේ... අවුරුදු දෙකකින් මේ ගත්තේ.... ඒකී බැන්දට මම දන්නවා ඒකිට මාව අමතක කරන්න බෑ...:(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මටත් අද ඔය සීන් එකම උනා,
    මගෙ පලවෙනි ක්‍රශ් එක, 4 වසරෙ එක පේලියෙ ලග සීට් එකේ හිටපු කෙල්ල,.

    නොතෙරෙන කමට හරි ඒ දවස් වලත් අපි හෙන ලව්, ඉස්සර අල්ලන සෙල්ලම් කරද්දි මම වෙන කෙල්ලෙක් ව ඇල්ලුවොත් ඒකි තරහා වෙනවා මාත් එක්ක, මට පන්තියෙ වෙන කෙල්ලො එක්ක කතා කරන්නත් තහනම් කරලා තිබ්බෙ.. <3

    ඒත් ශිශත්වෙ පාස් වෙලා මම වෙන ඉස්කොලෙට ගියා, එතනින් කුලුදුල් ආදරෙ ඩල් උනා, :/

    ඒත් දැන් අවුරුදු 20 ක් විතර ඒ ක්‍රශ් එක එහෙම්මමයි, ඔය අවුරුදු 20 ම අපි දෙන්නා හොරෙන් බලන් දුරින් ඉදලා හිනා වෙනවා, ඒත් කවදා වත් කතා කලේ නැ, ඒකිගෙ ෆේස්බුක් / ඉන්ස්ටා පික්ස් වලට පලවෙනි ලයික් එක දාන්නෙ මම, මගෙත් එහෙමයි, ඒකිගෙ ටික්ටොක් එක මාසෙකට පාරක් විතර නම වෙනස් කරනවා, කොහෙන් වෙනස් කලත් මට ලින්ක් එක එවනව ඉන්ස්ටා එකේ...

    ඉන්ස්ටා ඇඩ් උන දවසෙ ඉදන් දවස් දෙක තුනකට පාරක් මැසේජ් එකක් දාලා අහනවා හොදින් ඉන්නවා නේද කියලා. ඒත් බබා පැටියො කියලා වත් කවදාවත් කියලා නැ,
    අපි නම්බර්ස් ශෙයා කරගත්තා මාස 6 කට විතර කලින්, ඒත් කවදාවත් කෝල් එකක් ගත්තෙ නැ..

    ඒත් අද ඒකිම කතා කලා,. හිතා ගන්න බැරි විදියට ඒ කොල් එකේ අපි දෙන්නා වෙනම ලෝකෙක තනි උනා, තුන් පාරක් තියන්නම්,, බායි කියල කියලා තමයි තිබ්බෙ,,,, ඒයාගෙ හබී දරුනු පොරක්, අපේ නොනේ ඉට වඩා දරුනු පොරක්, ඒත් මමත් අද ඇහැරිලා, අරයාවත් තාම ඔන්ලයින් පෙන්නන්නවා,
    රාත්‍රිය උදා උනා,, නින්ද ඇයි නොඑන්නෙ . .. . .. . . ..
    බ්‍රෝ ඔයාට අනිත් අයගේ අටෙන්ෂන් එක ඕන ගතියක් පේනවා
    ඕක එලකිරියට පොදු ලෙඩක්
    ටිකදවසක් රිලක්ස් එක ඉන්න
     
    • Like
    Reactions: sakuntha1996

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    අපි කසාද බැඳලා වගේ බන් හිටියේ... අවුරුදු දෙකකින් මේ ගත්තේ.... ඒකී බැන්දට මම දන්නවා ඒකිට මාව අමතක කරන්න බෑ...:(
    Eki awath uba ausanna yanna epa ban... podi eunta yana enaman nathi wei owa leak wela un denna kelaganna patan gaththama.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Eki awath uba ausanna yanna epa ban... podi eunta yana enaman nathi wei owa leak wela un denna kelaganna patan gaththama.
    ada ude call kala mata after 2 years........ maawa mathak wenawalu... awussa ganna kmathi nathi nisa innawalu paduwe..... mama hodin katha kala.. babatai eyatai wish kala..... :dull:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Banana GIF
     
    • Love
    Reactions: BuLaTha

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බ්‍රෝ ඔයාට අනිත් අයගේ අටෙන්ෂන් එක ඕන ගතියක් පේනවා
    ඕක එලකිරියට පොදු ලෙඩක්
    ටිකදවසක් රිලක්ස් එක ඉන්න
    හරි බ්‍රො, මට අනිත් අයගෙ ඇටෙන්ශන් එක ගන්න ඕන වෙලා තිබ්බෙ, දැන් හම්බ උනා, තැන්ක්ස් මතක් කරාට,

    උබ මොන කබ්බෙක් ද කියලා නම් දන්නෙ නැ, දැක්කෙත් අද, මට නම් දැ අවෘරුදු 12 ක් විතර තිස්සෙ හිතෙ තියෙන ඕනම දෙයක් කියන්න පුලුවන් තැනක් මේක, කාගෙ වත් ඇටෙන්ශන් එක ඕන නම් anonymous Forum එකක කමෙන්ට් දන්නෙ නැනෙ, සමහර විට උබව අනිත් උන් ගන්න් ගන්නෙ නැති නිසා එහෙම හිතෙනවද දන්නෙ නැ, බය වෙන්න එපා, ලොකුවෙනකොට හරි යයි :)