Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැං මමද යකො කිව්වෙ...උඹට දොට්ට කරගන්න බැරි වුනත් මමනෙ පලි...ඇත්ත කියල බොට රිදුනම මම තමයි වැරදි..යකාගෙ නීතිනෙ මේව... :ROFLMAO:
    Tho thama mechchra kal hamdetama mula :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    eka hri natnwa dn nam :lol: :lol: :lol:
    @PHBhagya මූට ඔය පොල් මලක් දියම්...පොල් මලක් නැත්තං පුළුක් ගොබයක් හරි කමක් නෑ...වරමට ඇවිත් තටුවට ගෙන්නල, දුම්මල ටිකක් යහමින් දාල, ටිකක් දවලම ගමු තටුවට... :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @PHBhagya මූට ඔය පොල් මලක් දියම්...පොල් මලක් නැත්තං පුළුක් ගොබයක් හරි කමක් නෑ...වරමට ඇවිත් තටුවට ගෙන්නල, දුම්මල ටිකක් යහමින් දාල, ටිකක් දවලම ගමු තටුවට... :ROFLMAO: :ROFLMAO:
    :lol: :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ඔයාට ඕනෙම නම් ටේලර්ගෙ අක්කව සෙට් කරලා දෙන්නම්. හැබැයි ටිකක් උසයි. ඒක හින්දා දෙන්නම එකට තිබ්බම නිකන් දික්තල - කාලගෝල වගේ වෙයිද කියන පුරස්නෙ නම් තියෙනවා. :oo:

    hqdefault.jpg

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔයාට ඕනෙම නම් ටේලර්ගෙ අක්කව සෙට් කරලා දෙන්නම්. හැබැයි ටිකක් උසයි. ඒක හින්දා දෙන්නම එකට තිබ්බම නිකන් දික්තල - කාලගෝල වගේ වෙයිද කියන පුරස්නෙ නම් තියෙනවා. :oo:

    hqdefault.jpg

    eyath lassnai bn
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    eyath lassnai bn
    මොකෝ කියන්නෙ. ඕනෙ නම් මං ටේලර් නංගිට කෝල් කරලා කියන්න නම් එයාගෙ අක්කට ගැළපෙන මනමාලයෙක් ඉන්නවා කියලා. ඒගොල්ලොන්ගෙ පවුලේ අයත් මගුල් කපුවෝ කීප දෙනෙකුටම කියලලු තියෙන්නේ එයාට ගැළපෙන කටයුත්තක් හොයලා දෙන්න කියලා. ටේලර් නංගිගෙත් කැමත්ත එයාට ඉස්සෙල්ලා එයාගෙ අක්ක පෙළවහක් වෙලා ඉන්නවා දකින එක. :yes: :love:🥰
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මොකෝ කියන්නෙ. ඕනෙ නම් මං ටේලර් නංගිට කෝල් කරලා කියන්න නම් එයාගෙ අක්කට ගැළපෙන මනමාලයෙක් ඉන්නවා කියලා. ඒගොල්ලොන්ගෙ පවුලේ අයත් මගුල් කපුවෝ කීප දෙනෙකුටම කියලලු තියෙන්නේ එයාට ගැළපෙන කටයුත්තක් හොයලා දෙන්න කියලා. ටේලර් නංගිගෙත් කැමති එයාට් ඉස්සෙල්ලා එයාගෙ අක්ක පෙළවහක් වෙලා ඉන්නවා දකින එක. :yes: :love:🥰
    අනේ පින්සිද්ධ වෙයි මචං ඔන්න ඕක හරි කරල දීපං..නැත්තං කරවල වෙලා යයි කොයිවෙලේ හරි රත්වෙලා වැඩිවෙලාම.... :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකෝ කියන්නෙ. ඕනෙ නම් මං ටේලර් නංගිට කෝල් කරලා කියන්න නම් එයාගෙ අක්කට ගැළපෙන මනමාලයෙක් ඉන්නවා කියලා. ඒගොල්ලොන්ගෙ පවුලේ අයත් මගුල් කපුවෝ කීප දෙනෙකුටම කියලලු තියෙන්නේ එයාට ගැළපෙන කටයුත්තක් හොයලා දෙන්න කියලා. ටේලර් නංගිගෙත් කැමති එයාට් ඉස්සෙල්ලා එයාගෙ අක්ක පෙළවහක් වෙලා ඉන්නවා දකින එක. :yes: :love:🥰
    adoo uba withrai bn elakiri eke mn gana hithana ekek ta inne :love::love::love:

    oya @PrasangaSPerera @Ashan052 la ehema papa mithryo bn