Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @hodakolla මූ තමා උබට වින කරන්න ඇත්තෙ
    අනිවා ඒක නං වියහැක සිදු වී ඇත්තේ
    @hodakolla දසයා වග දත යුත්තේ
    පෙන්නා රන් බඳුන අප හැම ඇස් මත්තේ
    ලීසිම දෙන අදහස ඇත උගෙ චිත්තේ..... :ROFLMAO: :ROFLMAO:

    හැර ගිය උන්ට කවි ලියවෙන නූල් පොට
    කවුදැයි කැලේ පැන්වුවෙ ගැට ගසා වට
    මමනං කිසිත් ලිව්වේ නැත වැටෙන් පිට
    මහේශ් අයිය වග කිවයුත්තා..... මෙයට
    හැරගිය උන්ට ලියනා අප කවි පබැඳී
    මතකය සුන්දරයි විටකදි සිත්හි රැඳී
    වෙනුවට චෝදනා විටකදි හෙණත් බැඳී
    විරහව සැපයි කවි රසයත් සමඟ බැඳී.... :yes: :love2::love2:
    ------ Post added on Nov 27, 2021 at 8:18 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හැරගිය එකී ගැන කවි පද කුමකටද සහෝ
    ගිය පන ඇතුන් ලවා වත් ඇද හැකිද මොකෝ
    ඉන්නා එකී ගැන හිතපන්, හරියයිද මලෝ
    රඹ ලෙලි උනත් පනුවට රජ බොජුන් හලෝ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හැරගිය එකී ගැන කවි පද කුමකටද සහෝ
    ගිය පන ඇතුන් ලවා වත් ඇද හැකිද මොකෝ
    ඉන්නා එකී ගැන හිතපන්, හරියයිද මලෝ
    රඹ ලෙලි උනත් පනුවට රජ බොජුන් හලෝ
    ඉන්න එකෙක් නෑ යකෝ...ඒකනෙ ගිය එකීට කවි කියන්නෙ...මම දුකට කවි කියනව, තෝ මට අනම් මනම් කියනව...ප්ලෑම් යන්න...ආව මෙතන....චිරන්ත එකදාස් නවසිය අසූ නවය අටයි විසි එක...... :angry: :ROFLMAO::ROFLMAO:(y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඉන්න එකෙක් නෑ යකෝ...ඒකනෙ ගිය එකීට කවි කියන්නෙ...මම දුකට කවි කියනව, තෝ මට අනම් මනම් කියනව...ප්ලෑම් යන්න...ආව මෙතන....චිරන්ත එකදාස් නවසිය අසූ නවය අටයි විසි එක...... :angry: :ROFLMAO::ROFLMAO:(y)
    බිංදුවක් මිස් වෙලා මචං....
    ඒකත් ඇඩ් කරානං මිනිහටම බැන්න වෙනව. දැන් නිකං වෙන එකෙක්ට බැනල වගේ....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බිංදුවක් මිස් වෙලා මචං....
    ඒකත් ඇඩ් කරානං මිනිහටම බැන්න වෙනව. දැන් නිකං වෙන එකෙක්ට බැනල වගේ....
    හම්මට...ඔව්මයි බන්...තෑම්ක්ස් බොක්ක :love2: :love2: .....අඩොව්...චිරන්ත එකදාස් නවසිය අසූ නවයයි බින්දුවයි අටයි විසි එක....උඹට කිව්වෙ.....:angry::ROFLMAO::ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    හම්මට...ඔව්මයි බන්...තෑම්ක්ස් බොක්ක :love2: :love2: .....අඩොව්...චිරන්ත එකදාස් නවසිය අසූ නවයයි බින්දුවයි අටයි විසි එක....උඹට කිව්වෙ.....:angry::ROFLMAO::ROFLMAO:
    දැන් හරි... උටම තමයි බැනල තියෙන්නෙ...
    දැන් මිනිහ බයවෙයි...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බිල්ලට රුසියන් කෙල්ලෙක්ද ඕනෙ :rolleyes:
    ekak madi ne mama kynne :lol: :lol: :lol:
    10ක් වගේ ඇතිද මහත්තයො
    අන්න හරී....රෂියන් කෙල්ලො 10 බෙදීයාම...එහෙනං 10ක් තීන්දුයි...මටයි @PHBhagya @Ashan052 යි එකගානෙ 3 යි. තව කවුරුහරි අපේ හිතවතෙක් ඉල්ලුවොත් ඒ සඳහා වෙන් කිරීම 2යි. @hodakolla උඹ කපුව නේ...දේවදාසයන්ට කිළි අකැපයි :P . ඒ හින්ද උබට මාස 3ක් මොනවත් කරන්න හොඳ නෑ...:lol::lol:බහිරවයට 3යි.ඉතුරු 2 අවශ්‍යතාවය මත අපේ පාරිභෝජනය උදෙසා භාවිතා කරනව.බෙදී යාම සම්බන්ධයෙන් විරෝධතා කාගෙන්වත් නෑනෙ...එච්චරයි එහෙනං...:yes::ROFLMAO::ROFLMAO:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    mewa hena hatha gahana wada yakooo :lol: :lol: :lol: :lol:
    ඉතිං ඇත්ත යකො කිව්වෙ... @PHBhagya අහල බලපන්කො ගෙන්..ඌ ඔයගැන දන්නවනෙ හොඳට...දේවදාසයට මාස 3ක් හොඳ නෑ...අනිත් එවුන්ට (මේ අපි වාගෙ :P )උන් කායික සම්බන්ධයක් ඇතිකරගත්තොත් නාල කරල එන්න ඕන මම දන්න විදියට...:yes::ROFLMAO::ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතිං ඇත්ත යකො කිව්වෙ... @PHBhagya අහල බලපන්කො ගෙන්..ඌ ඔයගැන දන්නවනෙ හොඳට...දේවදාසයට මාස 3ක් හොඳ නෑ...අනිත් එවුන්ට (මේ අපි වාගෙ :P )උන් කායික සම්බන්ධයක් ඇතිකරගත්තොත් නාල කරල එන්න ඕන මම දන්න විදියට...:yes::ROFLMAO::ROFLMAO:
    nala krala awama athida danna ne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera